sinhala-- help 1 denna koo???

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    mama sinhala Unicode danma menna meka dammi.

    2525.JPG


    al mayanna, meyanna, weyanna ehima type karanne komada?

    amma keyala type karanna one eka karanna symbol hoya ganne komada?

    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: sanath ekanayake
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සිංහල යුනිකෝඩ් වලින් නිකන් ක්‍රමේට ටයිප් කරනව නම්, විජේසේකර කීබෝඩ් එකේ තියන විදිහට අකුරු හොයාගෙන තමයි ටයිප් කරන්න වෙන්නෙ.ඔය මගුල මතක තියා ගන්නෙ කොහොමද බන්.ලොල්
    ඊට වඩා ලේසී සිංලිශ් 2 සිංහල ක්‍රමේ...මේ ත්‍ර්ඩ් එක බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=802349
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා