Sinhala Hondatama Puluwanda? Songs wala meanings hondatama therenawada?

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    මම මේක Elakri Pro section එකේ දැම්මේ මට මේ song එකේ තේරුම seriously දැනගන්න ඕනේ නිසා

    Joke කරන්නෙ නැතුව හොඳට සිංහල දන්න කෙනෙක් මේකෙ Deep meaning එක මට describe කරල දෙන්න

    Thank you!

    lyrics_aravahina.jpg

    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    Mata therena widiyatanam meke kiyanne malwara wechcha, e kiyanne big girl kenek wechcha kellek gana eyage nawa yowun adara wanthaya kiyana sinduwak widiyata. Waradinam HINA WENNA EHEMA EPA :P
     
    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    Mata therena widiyatanam meke kiyanne malwara wechcha, e kiyanne big girl kenek wechcha kellek gana eyage nawa yowun adara wanthaya kiyana sinduwak widiyata. Waradinam HINA WENNA EHEMA EPA :P

    උඹට පිස්සුද බන්? එහෙම එකක් නෙමේ.. Joke දාන්න එපා බන්:dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    nolebenau adarayak , wena ayek ayeta lanwena wita hithata dedi wedanawak

    ( oke harima theruma onanam , lyrics liyapu kenawama contact karanna )
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    යාළුවා.. මට හිතෙන දළ අදහස මේකයි..

    විරහවක් නිසා හිතට දැනෙන දුක, ඇහැට උණන කඳුල ගැනයි මේ සින්දුවෙන් කියවෙන්නේ.. මේ පුද්ගලයට රෑට කල්පනා වෙනවා මේ ගැන.. ඒකයි කඩුපුල් මලකට උපමා කරල තියෙන්නේ.. මොකද කඩුපුල් මල් පිපෙන්නෙ රෑට නේ.. වැස්සට උපමා කරල තියෙන්නෙ උණන කඳුළු.. ඒ තරම් හිත රිදිලා කියන එක කියන්න..

    විශේෂයෙන්ම කියන්න ඕනි මම සිංහල විශාරද කෙනෙක් නම් නෙවී.. මගේ අදහස තමයි මේ.. ඒ වගේම මට තේරෙන්නෙ නැති එක පදයක් තියෙනවා.. "හ්ම්" කියන්නෙ මොකක්ද කියන එක.. ගීතයක පද නිසි තැන යොදවල තාලයක් ගන්න හැම වෙලාවෙම බෑ.. "රන්ගිරි දඹුලු ගලේ.." කියන ගීතයේ "රන් රන් ගිරි දඹුලු ගලේ.." කියල යොදල තියෙන්නෙත් තාලය හදා ගන්න කියලයි මම අහල තියෙන්නේ..

    ඉතිං මේකත් පද එහාට මෙහාට කරල හදල තියෙන ගීතයක්.. ඒත් හොඳ පද රචනයක් නම් නෙවී මගේ අදහස..
     
    • Like
    Reactions: dulajs

    කොහොම උනත් ඔයාගෙ ප්‍රතිචාරයට ස්තුතියි
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මේ සිංදුවේ ලියවිලා තියෙන්නේ කෙල්ල දාලා යන එක ගැන කේස් එකක්, ඉතින් ඒ කෙල්ල නැති හෙට දවසේ දැනෙන දුකට හා කොල්ල හඬන තරම ගැන කියලා තියෙන්නේ වැස්සට උපමා කරලා, කොල්ලා ඒ කෙල්ලගේ ආදරය උපමා කරලා තියෙන්නේ, රෑක අළුතින් පිපිච්ච කඩුපුල් මලකට, ඒකයි එතන 'මේ රාත්‍රියේ මල්වර වූ කඩුපුල් මල නුඹදෝ' කියලා ලියලා තියෙන්නේ, අනික කෙල්ල ගේ ආදරය හෝ කෙල්ලව කඩුපුල් මලකට සමාන කරලා තියෙන්නේ කඩුපුල් මල රෑ පිපිලා උදේට පරවෙන හින්දා, ඒ කියන්නේ කෙල්ල නැහැ නැත්නම් කෙල්ලගේ ආදරය නැහැ කියන එක,

    මේ පැහැදිලි කිරීම ගොඩක් දුරට සාර්ථකද දන්නේ නැහැ :)
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    therumak thibbath apita terunganna berii song ekakin vadak naa .... A meaning of a song shuld be simple and understanderble .....