Sinhala kada only - android app

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇඩ්ස් දාගන්න ඕන නෑ බන් හැබයි ඔයාගේ යෝජනාවල සමහර ඒව කලොත් නම් බෑන් වෙයි

    සත 5ක් ගන්නෙ නෑ මගේ සර්වර් ස්පේස් වල ඇප් බැක් එන්ඩ් එක තියෙන්නේ මට එකට අයි පී එකක් ගන්න ඕන එච්චරයි මොකද කාලකන්නි පාන්ඩුවේ පූට්ටුවෝ යුආර් එල් එක බ්ලොක් කලොත් ඇප් එක දුවන්න ඕන මට මගේ ජාතිය වෙනුවෙන් කරන දේ මචෝ සල්ලි නෙමේ සින්හල කම 1

    උන්ට කෙලින් ම ඇටෑක් දෙන්න බෑ කමාන්ඩෝ ගේමක් දෙන්න වෙන්නේ අපේ කැවුම් ගති නිසා අපිත් පපුව ඉස්සරහට දාගෙන වර ගේමට කියල වැඩක් නෑ

    උන් කලාවගේ සන්විදානය වෙන්න ඕන මෙකේ මම නොටිෆිකේශන් එක්ක හදන්නේ ඇප් එක යූස් කරන් උන්ට අප්ඩේට්ස් යන්න :D:D

    Aaadareii...
    ❤️❤️❤️
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,936
    7,266
    113
    Kotahena
    ඇඩ්ස් දාගන්න ඕන නෑ බන් හැබයි ඔයාගේ යෝජනාවල සමහර ඒව කලොත් නම් බෑන් වෙයි

    සත 5ක් ගන්නෙ නෑ මගේ සර්වර් ස්පේස් වල ඇප් බැක් එන්ඩ් එක තියෙන්නේ මට එකට අයි පී එකක් ගන්න ඕන එච්චරයි මොකද කාලකන්නි පාන්ඩුවේ පූට්ටුවෝ යුආර් එල් එක බ්ලොක් කලොත් ඇප් එක දුවන්න ඕන මට මගේ ජාතිය වෙනුවෙන් කරන දේ මචෝ සල්ලි නෙමේ සින්හල කම 1

    එල