Sinhala Lyricspedia | සිංහල ගීතයේ නොදත් අරුත් සහ පසුබිම් කතš
මේක තමා මගේ අලුත්ම වැඩේ.
Internet එකේ හැම තැනකම සිංහල සින්දු වල තේරුම්, ඒවාට පසුබිම් උනු කතා විසිරිලා තියෙනවා. ඒවා එක තැනකට ගේන්න ගත්තු පුංචි උත්සහයක් තමා මේ.
මේ තියෙන්නේ මම ඒ වෙනුවෙන් හදපු YouTube channel එක.
අලුතින් සිංහල සින්දු වල අරුත් video upload කලාම ඒවා ගැන notifications ලබා ගන්න Subscribe වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
මේත් එක්කම සිංහල සින්දුවක් රස විඳින්න හැමෝටම සින්දුවේ වචන එහෙමත් නැත්නම් Lyrics ලොකුවට සහ පැහැදිලිව කියවන්න පුළුවන් අතරම YouTube සින්දුවත් අහන්න. වෙනම Web අඩවියක් හදලා තියෙන්නේ.
වෙන Sinhala Lyrics වෙබ් සයිට් වගේ නෙමෙයි. මේකේ Auto Complete search එකක් තියෙනවා. ලේසියෙන් සින්දුවක්, ගායකයෙක් search කරලා සින්දු අහන්න.
Trip එකක් වගේ යනකොට සින්දු ලේසියෙන් search කරන්න. මේ website එකේ වෙනම mobile optimized website එකක් තමා phone එකෙන් site එකට ගිහාම load වෙන්නේ. ඒත් එක්කම auto search එකෙන් ඉක්මනටම සින්දුව හොයා ගන්නත් පුළුවන්.
දැනට සින්දු 500+ වගේ තියෙනවා. සින්දු වල තේරුම් පසුබ්ම් කතා Video 72 වගේ තියෙනවා.
කට්ටියගේ අදහස් කියන්න. ඉදිරියට ගොඩක් වැදගත් හැමෝම හිතන දේවල්.