Sinhala meaning please?

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    I'll be going with fresh skincare I'm bringing Sarah my best friend as my plus one.

    වීඩියෝ එකක කතා කරන කොටසක් මේක. සිංහල තේරුම මට කියල දෙන්න.(ඇමෙරිකන් ඉන්ග්ලිෂ් වෙන්න ඕන මේ)
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43

    Mekamai kiyanne kiyala hariyatama sure da?:confused: aaye ahala balala kiwwanam macho
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ ඔය කෑල්ල විතරක් දාල මදි. ඔතන කලින් තිබ්බ වාක්‍ය ටිකත් දාපන්. එතකොට නිවැරදි තේරුම ගන්න පුළුවන්.
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    I'll be going with fresh skincare I'm bringing Sarah my best friend as my plus one.

    වීඩියෝ එකක කතා කරන කොටසක් මේක. සිංහල තේරුම මට කියල දෙන්න.(ඇමෙරිකන් ඉන්ග්ලිෂ් වෙන්න ඕන මේ)

    පේන විදිහට මේකෙ කතා වෙන්නෙ මොකක් හරි event එකකට යන එකක් ගැන වගේ. එහෙම බැලුවොත් තේරුම : "මම යන්නෙ Fresh Skincare event එකට. ඒකට යන්නෙ මගෙ හොදම යාලුවා Sarah එක්ක"

    Plus One කියල කියන්නෙ උඹට විතරක් invite කරල තියෙද්දි උඹ තව යාලුවෙක් වත් එක්කන් යනවනම්. උඹේ plus one වෙන්නෙ උඹෙ යාලුවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    පේන විදිහට මේකෙ කතා වෙන්නෙ මොකක් හරි event එකකට යන එකක් ගැන වගේ. එහෙම බැලුවොත් තේරුම : "මම යන්නෙ Fresh Skincare event එකට. ඒකට යන්නෙ මගෙ හොදම යාලුවා Sarah එක්ක"

    Plus One කියල කියන්නෙ උඹට විතරක් invite කරල තියෙද්දි උඹ තව යාලුවෙක් වත් එක්කන් යනවනම්. උඹේ plus one වෙන්නෙ උඹෙ යාලුවා.

    Usually you have to receive the invitation for TWO...but the second person is unnamed in the invite.
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    sub eka auto generated da? Emanam poddak ahala balanna mekamada kiyanne kiyala

    උබ ඔය කෑල්ල විතරක් දාල මදි. ඔතන කලින් තිබ්බ වාක්‍ය ටිකත් දාපන්. එතකොට නිවැරදි තේරුම ගන්න පුළුවන්.

    A plus -one is an unnamed guest for an event.....

    පේන විදිහට මේකෙ කතා වෙන්නෙ මොකක් හරි event එකකට යන එකක් ගැන වගේ. එහෙම බැලුවොත් තේරුම : "මම යන්නෙ Fresh Skincare event එකට. ඒකට යන්නෙ මගෙ හොදම යාලුවා Sarah එක්ක"

    Plus One කියල කියන්නෙ උඹට විතරක් invite කරල තියෙද්දි උඹ තව යාලුවෙක් වත් එක්කන් යනවනම්. උඹේ plus one වෙන්නෙ උඹෙ යාලුවා.

    You guys rock! Thank you very very much :love::love::love:
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    පේන විදිහට මේකෙ කතා වෙන්නෙ මොකක් හරි event එකකට යන එකක් ගැන වගේ. එහෙම බැලුවොත් තේරුම : "මම යන්නෙ Fresh Skincare event එකට. ඒකට යන්නෙ මගෙ හොදම යාලුවා Sarah එක්ක"

    Plus One කියල කියන්නෙ උඹට විතරක් invite කරල තියෙද්දි උඹ තව යාලුවෙක් වත් එක්කන් යනවනම්. උඹේ plus one වෙන්නෙ උඹෙ යාලුවා.

    :yes::yes::yes: