Sinhala Movie Download Links

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මෙන්න යාලුවනේ මම හැමෝට ලේසි වෙන විදියේ වැඩක් කලා. හැම තැනම විසිරිලා තියෙන Sinhala Movie Download Links ඔක්කොම එක තැනකට එකතු කරලා Excel File එකක් හැදුව. මේකේ තව අඩු movie links ගොඩක් ඇති. මම පුළු පුළුවන් විදියට update කරලා දන්නම්.

    මුලින්ම කියන්න ඕනේ මේවා upload කරපු අය කවුරු උනත් ලොකු කට්ටක් කලා upload කරන්න ඇත්තේ. ඒගොල්ලන්ට සියලු ගෞරව. ඊටත් වැඩියෙන් ගෞරව මේ movies produce කරපු producers ලට. හොරෙන් හරි අපි මේවා බලන්නේ ඒගොල්ලෝ නිසා.

    පහලින් link එක දාලා ඇති. Download කරගන්න.

    http://www.mediafire.com/download/v3du2kfq1etd79f/Sinhala_Movies_List_Elakiri_20160918_1313.xlsx