Frangipani - ෆ්‍රැන්ජිපානි (2014) සම්පූර්ණ චිත්‍රපටය
ෆ්‍රැන්ජිපානි (2014) පිරිමියෙකුට තවත් පිරිමියෙක්ට ආදරේ කරන්න බැරිද?
උපුටා ගැනීමකි
![]()
720p_AAC_HEVC_x265
REP +

1h 30min | Drama, Romance | 20 September 2014
7.4/10 · IMDb
Director: Visakesa Chandrasekaram
Written by: Visakesa Chandrasekaram
Language: Sinhalese language
Music by: Shantha Pieris
Cast: Dasun Pathirana, Yasodha Rasanduni, Jehan Sri Kanth
ෆ්‍රැන්ජිපානි කියන්නේ මෙරට සිනමා නිර්මාණ ගොන්නට එක්වන තවත් අමුතුම මාදිලියේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ කතා කරන්නේ මෙතෙක් සිනමා නිර්මාණයක බරපතල අයුරින් කතාවට නොගත් මාතෘකාවක්.සමලිංගිකත්වය හා විෂමලිංගිකත්වය..
මෙරට සමාජයේ අසම්මත,ප්‍රතික්ෂේපිත මේ කාරණාව සෙලියුලෝඩ් පටලයකට කැවු නිර්මාණකරුවා තමයි විසාකේස චන්ද්‍ර සේකරම්.මේ කාර්යය කරන්න ඔහුට සහය වුනේ දසුන්,ජෙහාන්,යශෝධා කියන චරිත තුනයි.මොවන් තුන්දෙනා තමයි මේ චිත්‍රපටය ඉඳිරියට අරන් යන්නේ.මේ චිත්‍රපටයේ ගැබ්වෙන්නේ පිරිමියෙක් හා තවත් පිරිමියෙක් අතර ඇතිවන සමලිංගික ආදරයක්.මොවුන් දෙදෙනා අතරට ගැහැණියක්ද එකතුවන්නේ මේ කතාව තුන්කොන් ආදරයකට පෙරලමිනි.මෙහි කැමරාව කුලරුවන් ගමගේයි මෙහෙයවලා තියෙන්නේ.
Nikini Vassa is a film that touches Life, Death and Expectations.One Person's death fans the flame of expectations in another. the life that begins with that expectation ultimately ends in death. Loneliness, loss of social contacts and deceit are the underlying human conditions visible through this Film.
2013 ‧ 1h 30m
Initial release: May 22, 2013
Music composed by: Nadeeka Guruge
Language: Sinhalese language
Cast: Chandani Senavirathne
“දුම් දම දම යන දුම් බර බාගේ දුම්බර දුම්බර දුම් බරබාගේ”
මතකනේ සින්දුව?
1976 දි තිරගත වෙච්ච කොළඹ සන්නිය කියන්නෙ ලංකාවෙ වඩාත්ම ජනප්‍රිය කොමඩි චිත්‍රපටය කිවුවොත් වැරැද්දක් නෑ. පරම්පරා ගණනක් තිස්සේ චිත්‍රපටි බලන අයව තම රසිකයො කරගන්න තරම් මේ චිත්‍රපටය හාස්‍ය රසයෙන් පිරිල.
හදිසියේ පෑදුණු වාසානාවක් නිසා නගරයේ පදිංචියට යන ගැමි පවුලක් වට තමයි මේ කථාව ගොඩනැගිල තියෙන්නෙ. ඔවුන්ට කොළඹ නගරයේදී මුහුණ පාන්නට වෙන අකරතැබ්බ මාලාවක් චිත්‍රපටය පුරාවට දිගහැරෙන්නෙ නිකන්ම නෙමෙයි රසිකයන්ට හිතන්නට යම් යම් දේවල්ද ඉතුරු කරමින්. මුල ඉඳන් අගට යනකන්ම හිනාව පිරි චිත්‍රපටයක්.
ජෝ අබේවික්‍රම, දෙනවක හාමිනේ, ගීතා කුමාරසිංහ, දොන් සිරිසේන, ෆ්‍රෙඩී සිල්වා වැනි සිංහල සිනමාවෙ දැවැන්ත චරිත රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියනවා. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මණික් සන්ද්‍රසාගර.
1976 ‧ Comedy
8.4/10 · IMDb
96% liked this film Google users
Initial release: 1976
Director: Manik Sandrasagara
Producer: Tyronne Fernando
Language: Sinhalese language
Music composed by: Clarence Wijewardena, Sunil Santha
කොළඹ සන්නිය(1976) – හිනා පිරුණ කොළාම්පුරේ කතන්දරේ
![]()
![]()
![]()
මේ asksajee ගෙ රිප් එක වන අතර අයෙ රි අප් කිරීමකි.
asksajee මුල් පෝස්ටුව - http://www.elakiri.com/forum/showthread.php?t=1760368
කොළඹ සන්නිය.1976.CD1.720p.VCDRip.H265
කොළඹ සන්නිය.1976.CD2.720p.VCDRip.H265


තියෙනවනම් මෙතන share කරමු මචන්ලා 




















meka thawa parakku wevi.town wala hall wala gihin iwara uneth me lagadine. Dan gam wala hall wala yanawa athi. itath passe thamai DVD out wenne.මෙන්න මේ film එක තියෙනවද මචං උබල ලග? යාලුවෙක්ට ඕන කියල මගෙන් ඇහුවා downloadlinksහොයාගන්න නෑ නේතියෙනවනම් මෙතන share කරමු මචන්ලා
meka thawa parakku wevi.town wala hall wala gihin iwara uneth me lagadine. Dan gam wala hall wala yanawa athi. itath passe thamai DVD out wenne.
අහ එහෙමද brother, යාලුවෙක් ඊයේ call කරල හොයා ගන්න පුලුවන්ද අහනව ඒකයි කිරියෙ සෙට් එකෙන් ඇහුවේ
එල මචං උබලට සෙට් වුනොත් මේකේ update කරහන් bro k,
හංසමාලි ගොන් බඩ්ඩත් එන්නවා දැක්කා trailer එකේ
එල මචං ජය..!rep++