SINHALA MOVIES

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,298
    2,586
    113
    Colombo
    Frangipani - ෆ්‍රැන්ජිපානි (2014) සම්පූර්ණ චිත්‍රපටය

    ෆ්‍රැන්ජිපානි (2014) පිරිමියෙකුට තවත් පිරිමියෙක්ට ආදරේ කරන්න බැරිද?:baffled::confused:



    උපුටා ගැනීමකි


    HACDcTn.jpg






    720p_AAC_HEVC_x265




    elaaaaa ;) REP +
     
    Frangipani - ෆ්‍රැන්ජිපානි (2014) සම්පූර්ණ චිත්‍රපටය

    ෆ්‍රැන්ජිපානි (2014) පිරිමියෙකුට තවත් පිරිමියෙක්ට ආදරේ කරන්න බැරිද?:baffled::confused:


    1h 30min | Drama, Romance | 20 September 2014
    7.4/10 · IMDb
    Director: Visakesa Chandrasekaram
    Written by: Visakesa Chandrasekaram
    Language: Sinhalese language
    Music by: Shantha Pieris
    Cast: Dasun Pathirana, Yasodha Rasanduni, Jehan Sri Kanth

    ෆ්‍රැන්ජිපානි කියන්නේ මෙරට සිනමා නිර්මාණ ගොන්නට එක්වන තවත් අමුතුම මාදිලියේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ කතා කරන්නේ මෙතෙක් සිනමා නිර්මාණයක බරපතල අයුරින් කතාවට නොගත් මාතෘකාවක්.සමලිංගිකත්වය හා විෂමලිංගිකත්වය..
    මෙරට සමාජයේ අසම්මත,ප්‍රතික්ෂේපිත මේ කාරණාව සෙලියුලෝඩ් පටලයකට කැවු නිර්මාණකරුවා තමයි විසාකේස චන්ද්‍ර සේකරම්.මේ කාර්යය කරන්න ඔහුට සහය වුනේ දසුන්,ජෙහාන්,යශෝධා කියන චරිත තුනයි.මොවන් තුන්දෙනා තමයි මේ චිත්‍රපටය ඉඳිරියට අරන් යන්නේ.මේ චිත්‍රපටයේ ගැබ්වෙන්නේ පිරිමියෙක් හා තවත් පිරිමියෙක් අතර ඇතිවන සමලිංගික ආදරයක්.මොවුන් දෙදෙනා අතරට ගැහැණියක්ද එකතුවන්නේ මේ කතාව තුන්කොන් ආදරයකට පෙරලමිනි.මෙහි කැමරාව කුලරුවන් ගමගේයි මෙහෙයවලා තියෙන්නේ.

    උපුටා ගැනීමකි


    HACDcTn.jpg




    DVD_720p_AAC_x264 | 800MB


    DVD (2014) x265 | 260MB


     
    Nikini.Wessa.(August.Drizzle).2013.720p.DVDRip.H26 5.AAC

    Nikini.Wessa.(August.Drizzle).2013

    Nikini Vassa is a film that touches Life, Death and Expectations.One Person's death fans the flame of expectations in another. the life that begins with that expectation ultimately ends in death. Loneliness, loss of social contacts and deceit are the underlying human conditions visible through this Film.

    2013 ‧ 1h 30m
    Initial release: May 22, 2013
    Music composed by: Nadeeka Guruge
    Language: Sinhalese language
    Cast: Chandani Senavirathne

    HBY6Q6T.jpg




    මේ asksajee ගෙ රිප් එක වන අතර අයෙ රි අප් කිරීමකි.

    asksajee මුල් පෝස්ටුව - https://www.elakiri.com/forum/showthread.php?t=1761730&highlight=ak47


    720p.DVDRip.H265.AAC



     
    කොළඹ සන්නිය(1976) – හිනා පිරුණ කොළාම්පුරේ කතන්දරේ

    “දුම් දම දම යන දුම් බර බාගේ දුම්බර දුම්බර දුම් බරබාගේ”

    මතකනේ සින්දුව?

    1976 දි තිරගත වෙච්ච කොළඹ සන්නිය කියන්නෙ ලංකාවෙ වඩාත්ම ජනප්‍රිය කොමඩි චිත්‍රපටය කිවුවොත් වැරැද්දක් නෑ. පරම්පරා ගණනක් තිස්සේ චිත්‍රපටි බලන අයව තම රසිකයො කරගන්න තරම් මේ චිත්‍රපටය හාස්‍ය රසයෙන් පිරිල.

    හදිසියේ පෑදුණු වාසානාවක් නිසා නගරයේ පදිංචියට යන ගැමි පවුලක් වට තමයි මේ කථාව ගොඩනැගිල තියෙන්නෙ. ඔවුන්ට කොළඹ නගරයේදී මුහුණ පාන්නට වෙන අකරතැබ්බ මාලාවක් චිත්‍රපටය පුරාවට දිගහැරෙන්නෙ නිකන්ම නෙමෙයි රසිකයන්ට හිතන්නට යම් යම් දේවල්ද ඉතුරු කරමින්. මුල ඉඳන් අගට යනකන්ම හිනාව පිරි චිත්‍රපටයක්.

    ජෝ අබේවික්‍රම, දෙනවක හාමිනේ, ගීතා කුමාරසිංහ, දොන් සිරිසේන, ෆ්‍රෙඩී සිල්වා වැනි සිංහල සිනමාවෙ දැවැන්ත චරිත රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියනවා. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මණික් සන්ද්‍රසාගර.

    1976 ‧ Comedy
    8.4/10 · IMDb
    96% liked this film Google users
    Initial release: 1976
    Director: Manik Sandrasagara
    Producer: Tyronne Fernando
    Language: Sinhalese language
    Music composed by: Clarence Wijewardena, Sunil Santha

    HBYa2W7.png


    HBYaomR.jpg


    Colomba_Sanniya_1976_CD1_720p_VCDRip_H265_AAC_Ak.jpg




    මේ asksajee ගෙ රිප් එක වන අතර අයෙ රි අප් කිරීමකි.

    asksajee මුල් පෝස්ටුව - http://www.elakiri.com/forum/showthread.php?t=1760368

    කොළඹ සන්නිය.1976.CD1.720p.VCDRip.H265

    කොළඹ සන්නිය.1976.CD2.720p.VCDRip.H265
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කොළඹ සන්නිය(1976) – හිනා පිරුණ කොළාම්පුරේ කතන්දරේ





    HBYa2W7.png


    HBYaomR.jpg


    Colomba_Sanniya_1976_CD1_720p_VCDRip_H265_AAC_Ak.jpg




    මේ asksajee ගෙ රිප් එක වන අතර අයෙ රි අප් කිරීමකි.

    asksajee මුල් පෝස්ටුව - http://www.elakiri.com/forum/showthread.php?t=1760368

    කොළඹ සන්නිය.1976.CD1.720p.VCDRip.H265


    කොළඹ සන්නිය.1976.CD2.720p.VCDRip.H265



    meke aluth eka ne ban uba daanawa kiwwe :(:(
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මෙන්න මේ film එක තියෙනවද මචං උබල ලග? යාලුවෙක්ට ඕන කියල මගෙන් ඇහුවා downloadlinksහොයාගන්න නෑ නේ :sorry: තියෙනවනම් මෙතන share කරමු මචන්ලා ;)

     

    asdasdasdasd1

    Member
    Sep 3, 2018
    38
    4
    0
    රූපවාහිනියේ විකාශය වු හයිලෑන්ඩර් පලමු කො



    රූපවාහිනියේ විකාශය වු හයිලෑන්ඩර් පලමු කොටස 💙 🇱🇰💙 👇👇👇👇👇👇👇👇👇✌️👌🎬🎞 👉👉
    https://www.youtube.com/watch?v=We9mw0KwxeQ 👈 ලින්ක් එක🙏🏼 👉සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවා👌 🔥
    😎👇👇👇👇👌🔥🙏🏼

    :love::love::love::love::shocked:;):D:shocked::):eek:
     

    asdasdasdasd1

    Member
    Sep 3, 2018
    38
    4
    0
    මාලිංග දාපු සුපිරිම පන්දු දහය



    මාලිංග දාපු සුපිරිම පන්දු දහය 💙 🇱🇰💙 👇👇👇👇👇👇👇👇👇✌️👌🎬🎞 👉👉
    https://youtu.be/IRZA2tczY8o 👈 ලින්ක් එක🙏🏼 👉සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවා👌 🔥
    😎👇👇👇👇👌🔥🙏🏼


    :love::love::love::love::shocked:;):D:shocked::):eek:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මෙන්න මේ film එක තියෙනවද මචං උබල ලග? යාලුවෙක්ට ඕන කියල මගෙන් ඇහුවා downloadlinksහොයාගන්න නෑ නේ :sorry: තියෙනවනම් මෙතන share කරමු මචන්ලා ;)


    meka thawa parakku wevi.town wala hall wala gihin iwara uneth me lagadine. Dan gam wala hall wala yanawa athi. itath passe thamai DVD out wenne.
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    meka thawa parakku wevi.town wala hall wala gihin iwara uneth me lagadine. Dan gam wala hall wala yanawa athi. itath passe thamai DVD out wenne.

    ;) අහ එහෙමද brother, යාලුවෙක් ඊයේ call කරල හොයා ගන්න පුලුවන්ද අහනව ඒකයි කිරියෙ සෙට් එකෙන් ඇහුවේ :yes: එල මචං උබලට සෙට් වුනොත් මේකේ update කරහන් bro k, :rofl: හංසමාලි ගොන් බඩ්ඩත් එන්නවා දැක්කා trailer එකේ :lol: එල මචං ජය..!rep++
     
    • Like
    Reactions: SLCRI