e mokadda bn e,uba kivve ara copies thiyagaththa kiyala case ekak vatuna hinda dan upload karanne na kiyalane.mehema kathavak danan unne nane bn.එකෙක් එෆ්බී එකේ මගේනමින් ෆේක් එකවුන්ට් එකක් හදලා මගේ ෆැම්ලි ෆොටෝ ඩවුන්ලෝඩ් කරගෙන ඒවත් දාල මගේ වයිෆ්, අම්මා ශෙයා කරනවා කියලා පෝස්ට් හදලා දාල තිබුනා බන්![]()
නිකන් නෙවෙයි, මගේ පලාතේ මිනිස්සුත් ඒ එකවුන්ට් එකට ඇඩ් කරගෙන තමයි කරලා තිබුනේ.. මම ඒක රිපොට් කරාම ෆේස්බුක් එකෙන් ඒ එකවුන්ට් එක අයින් කරා
ubata mama mulinma kivva personal details visible karannanm epa kiyala.
meke innava ithin eka eka vidiye un,katha siddiya thama bn ubata vela thiyennenm

නිකන් නෙවෙයි, මගේ පලාතේ මිනිස්සුත් ඒ එකවුන්ට් එකට ඇඩ් කරගෙන තමයි කරලා තිබුනේ.. මම ඒක රිපොට් කරාම ෆේස්බුක් එකෙන් ඒ එකවුන්ට් එක අයින් කරා