SINHALA MOVIES

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අනුබල දුන්නා විතරයි කිව්වට මට හිතෙන්නේ ඒකිම තමා මරන්න ඇත්තේ

    ඔව් ඒ බාස් අර නාකි මිනිහා වෙන්න පුළුවන්. කාලෙකට කලින් නාකියා මේකිගේ ගෙදර ලැගලා ඉන්න ඇති.


    anthima scne tika speed giya vadi kiyala matanm hithenne
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    maxresdefault.jpg





    Maanaya:මානය (2019) සම්පූර්ණ චිත්‍රපටය

    Download:
    https://openload.co/f/fR9yqxEwh-k/Manaya_720p_DVDRip_x264_[SNTV_2022].mp4

    11.gif


     
    • Like
    Reactions: ForgottenSand

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    අසන්ධිමිත්තා සයිකෝ ට්‍රිලර් එකක්.ට්විස්ට් එකකින් ඉවර වෙන්නේ.
    සමන් ලියන කතා එහෙමයි.

    පොත කියවන්න. ඒක වෙනම ආතල් එකක්.
    mokadda potha???
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.


    :confused::confused::confused:

    එතකොට පොලිසියෙන් කුදලාගෙන යන්නේ
    පැහැදිලි කරන්න

    ස්පොයි වෙනවා වගේ වෙනවා මෙ⁣හෙම ගියොත්.
    සරලව මේක අසන්ධිමිත්තාගේ හිතේ ඇදෙන කතාවක්. එයා ගොතන කතාවක්. විදෙස් කතා පොතක් ඇසුරිනුයි අසන්ධි මේ කතාව ගොතාගන්නේ. එයාට ඔනා සමාජේ එයාගේ තැනක් හොයාගන්න. බුකි බේබිස්ලා ගොන් පෝස්ට් දදා කැපි පෙන්න හදනවා වගේ
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    husma kiyala ekak release wela neda, eke ara kalla niruwath darshana act kara kiyanne. mun hit wenna boru gahanawada danna, anika lankawe niruwath itin :rofl:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    husma kiyala ekak release wela neda, eke ara kalla niruwath darshana act kara kiyanne. mun hit wenna boru gahanawada danna, anika lankawe niruwath itin :rofl:
    ඒක බොරුවක් නෙමේ. :no:
    නිරුවත් දර්ශන චිත්‍රපටියේ තියෙනවා. :yes:
    2019 දෙරණ සිනමා උළෙලෙ දී ඔය චිත්‍රපටිය මං බැලුවා. :baffled:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    ඇට්ටරයා;24802494 said:
    ඔය වගේ සීන් එකක් තියන සිංහල නොවන film එකක් තිබිලා ඊයෙ පෙරේදා මැකුවා බං
    ow itin husma eka copy ekak ne wena movie ekaka. gedi pitin