පැරණි සිංහල සිනමාපට 55 ක් - 67 GB
**** මුලින්ම කියන්න ඕන මේවා YouTube ( streaming sites ) / Blog / web site / Social Media කිසි තැනක දාන්න එපා. ****
මම මේ ටික හදන්න මගෙ Premium Torrent Convert එක තමයි යොදාගෙන මේ ලින්ක් ටික හැදුවේ. මට Premium streaming Downloading සඳහා මාසෙකට ලබාදෙන 100 GB වලින් 67 GB වැය කලේ මේ ටික හදන්න. ඒ නිසා කලින් කරා වගේ නොකර බලන්න වගේම ලඟ තියාගන්න කැමති අය මේකන් අරගන්න. මමවත් මෙච්චර කරපු එකේ Blog එකටවත් දැම්මෙ නැහැ. ඒ වගේම ආයෙ මේටික හදන්නෙ නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් අරගන්න. File Expire වෙන්න කලින් අරගන්න. මේ සයළුම සිනමාපට දෙන්න පුළුවන් අපරම Quality එකෙන් තමයි මේ දිල තියෙන්නේ. පැරණි ඒවා නිසා DVD Quality තමයි තියෙන්නේ. ඒ නිසා Size අඩු ඒව ඉල්ලන්න එපා. නැවත මේ වගේ Data ප්‍රමාණයක් වියදම් කරන්න බැහැ.
නියමයි බ්‍රො සුපිරි වැඩක්