මූ මඟුලක් කතා කරනවා. මං ආසම කරන කතාවක් බං. එකපාරක් කියවලා මදි නිසා සෑහෙන්න හෙව්වා. මේකේ PDF එකක් තියා මෙලෝ මලදානයක් නෑ බං. මම හැමතැනම හෙව්වාපොතක් පබ්ලිශ් කරලත් නෑ. මොකෙක් හරි එකෙක් පත්තරේ කෑලි ටික එකතු කරගෙන තිබ්බොත් තමා
mama hewve mage yaaluvekuta machouth pana dagena hoyanava

pora hoya gaththoth aniva mama dannam













