Sinhala novels mega thread

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Chathurya - Book 1 and 2

Chathurya - Book 1

View attachment 31153

Chathurya - Book 2

View attachment 31154

Download now Chathurya - Edward Mallawaarachchi:lol::lol::lol::lol::lol:
තෑන්ක්ස් හේමන්ත මිත්‍රයා...:D
11.gif
...බොහොම පින්...
 
d3v13

Member
Mar 26, 2010
3,414
33
0
හෙලයා;10499274 said:
මචන් මම කියනදෙ ඔයා තෙරුම් අරගෙන නැ... මම කොතනවත් කියලා නැඅහැ පිලිගන්න ඔන කියලා.. මම කියන්නේ හැම දෙමක ගන්න දෙයක් තියනවා...... මම හිතන්නේ ඔක ඔයා තෙරුම් අරගෙන නැ... ඔනම කෙනෙක්ට ඔන දෙයක් ලියන්න පුලුවන්,,, එක කියවන කෙනාට තමන්ට ඕන දෙ විතරක් අරගන්න පුලුවන් හරියට මම දාපු සම්පුර්න ප්‍රකාශයෙන් ඔයා ටිකක් විතරක් අරගෙන කතා කරා වගේ....

මචන් තව කෙනෙක් සමාජයේ කිව්වා කියලා... තව කෙනෙක් කරා කියලා අපි එක කරන්න ඔන නැහැ... මොකද මගෙ යාලුවෝ ඉදලා තියනවා උන් කුඩු ගහනවා නමුත් මම කවදාවත් උන් කුඩු ගහනවා කියලා කුඩු ගහලා නැහැ... උන් එක කොච්චර ආතල් කිව්වත් මම දන්නවා එකේ රගේ.... අන්න ඒ වගේ ඔය පොත් වල තියන හැම දේවල්ම අපි අපේ ජිවිතයට ගන්න ඕන නැහැ.. අපි කරන්නේ අපේ පාලුව කාන්සිය යන්න හිත සන්තොස කරගන්න කියවන එක විතරයි...එක කියෙව්වා කියලා මම මැට්ටෙක්වත් මොඩයෙක්වත් වෙන්නෙ නැහැ... නමුත් මම මගේ දැනීමට කුමක් හෝ දෙයක් එකතු කර ගන්නවා....

මචන් හෙලයෝ පැත්ත ගියත් කට කැවත් කියන්න තියන දේ හැංගි හොරා නැතුව කියනවා මගේ එලකිරි නාමය හෙලයා... ඉතින් මම මගේ අදහස එකෙන් කියන්නේ නැතුව වෙන මොකෙන් කියන්නද යාලු....

මචන් අපි එකතු වෙලා කරන වැඩේ ගැන දුන්න අදහසට අපි ගරු කරනවා... ස්තුතියි... ඔයා ගාවත් පොත් තියනවා නම් අපිත් එක්ක බෙදාගන්න..

රිප්ලයි එකේ පොඩි පොඩි ප්‍රශ්නාත්මක තැන් තිබ්බත් සමස්ථයක් වශයෙන් අදහස හරි. සමහරක් විට මීට කලින් රිප්ලයි එකේ ලියපු විදියට මගේ ඔලුවට යන්න ඇත්තේ වැරදි ආකල්පයක්. වැරදි වැටහීම ගැන සමාව අයදිනෝ, අපි තාම ඉගෙන ගන්න ළමයිනේ
 
Nov 25, 2009
495
51

ඔවා මොනද බ්‍රො.... ඔන්න ඔය කෙහෙල්මල අත ඇරලා දාපන්

මචන් ඔයා අපේ සයිට් එකේ ඉන්නවා නේද?... පොඩි උදව්වක් කරන්න බ්‍රො... අර අරලියමල් ආරාමය කියන පොත් සෙට් එකක් තියනවා නේද?... අන්න ඒ ටික දන්නවානම් පිලිවෙලට කියනවද?.... මොකද ඒ පොත් ටික මට හොයාගන්න ඕන... නමුත් මට නම් සෙට් එක පිලිවෙලට මතක නැහැ,,,,,
 
d3v13

Member
Mar 26, 2010
3,414
33
0
name-X & d3vi3,

Umbala dennatama ITHAAMA AADARAYEN kiyanne .... Umbalage oya kaalakanni comments me thread ekata kisima wadagath kamak naha .... umbalage oya haalpaaru wichaara wena thread ekak arala daapalla .......

(mama meka liwwe harima amaaruwen ... moko liyawennema kunuhabba.... thopi wage unta !@#$%$%:growl::growl::growl::growl::growl::growl:)

සහෝදරයාට හරියට කේන්ති යනවනේ. මේ ත්‍රෙඩ් එක නිසාමයි මම ආපහු පොත් කියවන්න පටන් ගත්තේ. එහෙම පොත් කියවලා ඉවර වෙනකොට විචාර නොදී ඉන්න බෑ බෑ වගේ හිතෙනො. අනික මේක මේ එක එක්කෙනාගේ මත ඉදිරිපත් කිරීමක් විතරයි, නිකන් ත්‍රෙඩ් එකට බම්ප් එකක් විදියට.
යාලුව, වලිගෙ පාගගෙන කෑගහන්න වුවමනා නෑ. :rolleyes:
 
d3v13

Member
Mar 26, 2010
3,414
33
0
හෙලයා;10502745 said:
ඔවා මොනද බ්‍රො.... ඔන්න ඔය කෙහෙල්මල අත ඇරලා දාපන්

මචන් ඔයා අපේ සයිට් එකේ ඉන්නවා නේද?... පොඩි උදව්වක් කරන්න බ්‍රො... අර අරලියමල් ආරාමය කියන පොත් සෙට් එකක් තියනවා නේද?... අන්න ඒ ටික දන්නවානම් පිලිවෙලට කියනවද?.... මොකද ඒ පොත් ටික මට හොයාගන්න ඕන... නමුත් මට නම් සෙට් එක පිලිවෙලට මතක නැහැ,,,,,

solly mathan, mama wediya poth kiyoolaa naa, ubala daana deyak thamaa. :sorry:
 
Nov 25, 2009
495
51
0
අර අරලියමල් ආරාමය කියන පොත් සෙට් එකක් තියනවා නේද?... අන්න ඒ ටික දන්නවානම් පිලිවෙලට කියනවද?.... මොකද ඒ පොත් ටික මට හොයාගන්න ඕන... නමුත් මට නම් සෙට් එක පිලිවෙලට මතක නැහැ,,,,,
 
thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හෙලයා;10502975 said:
    අර අරලියමල් ආරාමය කියන පොත් සෙට් එකක් තියනවා නේද?... අන්න ඒ ටික දන්නවානම් පිලිවෙලට කියනවද?.... මොකද ඒ පොත් ටික මට හොයාගන්න ඕන... නමුත් මට නම් සෙට් එක පිලිවෙලට මතක නැහැ,,,,,

    1. පිච්චමල
    2.අරලියමල් ආරාමය
    3. මහමෙර
    4.උපේකා
    5. පින්කෙත
    6. සිල් සුවඳ
    7. සුදු නෙලුම
    8. තෙර තරණය

    source
     
    Nov 25, 2009
    495
    51
    0

    1. පිච්චමල
    2.අරලියමල් ආරාමය
    3. මහමෙර
    4.උපේකා
    5. පින්කෙත
    6. සිල් සුවඳ
    7. සුදු නෙලුම
    8. තෙර තරණය

    source

    බොහොම පිං ඔයාට... මම පොඩි වැරැදදක් කරලා... මම දන්නේ නැති කමට අරලියමල් ආරාමය මුලින් අපේ සයිට් එකෙ දාලා.... හොදවෙලාවට පිච්චමල මම ගාව දැන් තියනවා...ආයෙත් කිව්වා ඔයාට බොහොම පිං