machan do u guys know how to open an account with sl-unlimited.com.
I tried to register their but I did'nt get any confirmation mail. pls help with this
No need sl-unlimited go www.o3wall.com
machan do u guys know how to open an account with sl-unlimited.com.
I tried to register their but I did'nt get any confirmation mail. pls help with this
Machanla,
oya awajaathaka rilaw daaana dahapaduru comments walata reply karanna epalla ban .... ewa reply ekakatawath watinne neha,
mama me thread eke yana hana pothak ma harima aasawen kiyawanawa .... umbalage mahansiyata ithaama isthuuthi.
![]()
තෑන්ක්ස් හේමන්ත මිත්රයා...Chathurya - Book 1 and 2
Chathurya - Book 1
View attachment 31153
Chathurya - Book 2
View attachment 31154
Download now Chathurya - Edward Mallawaarachchi![]()

View attachment 31150
බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථමාලා
View attachment 31151
බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථමාලා 01 - විනය පිටකය
බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථමාලා 02 - සූත්ර පිටකය
බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථමාලා 03 - අභිධර්ම පිටකය
View attachment 31152
Those who are interested in dhamma books, can download now.
හෙලයා;10499274 said:මචන් මම කියනදෙ ඔයා තෙරුම් අරගෙන නැ... මම කොතනවත් කියලා නැඅහැ පිලිගන්න ඔන කියලා.. මම කියන්නේ හැම දෙමක ගන්න දෙයක් තියනවා...... මම හිතන්නේ ඔක ඔයා තෙරුම් අරගෙන නැ... ඔනම කෙනෙක්ට ඔන දෙයක් ලියන්න පුලුවන්,,, එක කියවන කෙනාට තමන්ට ඕන දෙ විතරක් අරගන්න පුලුවන් හරියට මම දාපු සම්පුර්න ප්රකාශයෙන් ඔයා ටිකක් විතරක් අරගෙන කතා කරා වගේ....
මචන් තව කෙනෙක් සමාජයේ කිව්වා කියලා... තව කෙනෙක් කරා කියලා අපි එක කරන්න ඔන නැහැ... මොකද මගෙ යාලුවෝ ඉදලා තියනවා උන් කුඩු ගහනවා නමුත් මම කවදාවත් උන් කුඩු ගහනවා කියලා කුඩු ගහලා නැහැ... උන් එක කොච්චර ආතල් කිව්වත් මම දන්නවා එකේ රගේ.... අන්න ඒ වගේ ඔය පොත් වල තියන හැම දේවල්ම අපි අපේ ජිවිතයට ගන්න ඕන නැහැ.. අපි කරන්නේ අපේ පාලුව කාන්සිය යන්න හිත සන්තොස කරගන්න කියවන එක විතරයි...එක කියෙව්වා කියලා මම මැට්ටෙක්වත් මොඩයෙක්වත් වෙන්නෙ නැහැ... නමුත් මම මගේ දැනීමට කුමක් හෝ දෙයක් එකතු කර ගන්නවා....
මචන් හෙලයෝ පැත්ත ගියත් කට කැවත් කියන්න තියන දේ හැංගි හොරා නැතුව කියනවා මගේ එලකිරි නාමය හෙලයා... ඉතින් මම මගේ අදහස එකෙන් කියන්නේ නැතුව වෙන මොකෙන් කියන්නද යාලු....
මචන් අපි එකතු වෙලා කරන වැඩේ ගැන දුන්න අදහසට අපි ගරු කරනවා... ස්තුතියි... ඔයා ගාවත් පොත් තියනවා නම් අපිත් එක්ක බෙදාගන්න..
රිප්ලයි එකේ පොඩි පොඩි ප්රශ්නාත්මක තැන් තිබ්බත් සමස්ථයක් වශයෙන් අදහස හරි. සමහරක් විට මීට කලින් රිප්ලයි එකේ ලියපු විදියට මගේ ඔලුවට යන්න ඇත්තේ වැරදි ආකල්පයක්. වැරදි වැටහීම ගැන සමාව අයදිනෝ, අපි තාම ඉගෙන ගන්න ළමයිනේ
name-X & d3vi3,
Umbala dennatama ITHAAMA AADARAYEN kiyanne .... Umbalage oya kaalakanni comments me thread ekata kisima wadagath kamak naha .... umbalage oya haalpaaru wichaara wena thread ekak arala daapalla .......
(mama meka liwwe harima amaaruwen ... moko liyawennema kunuhabba.... thopi wage unta !@#$%$%)

හෙලයා;10502745 said:ඔවා මොනද බ්රො.... ඔන්න ඔය කෙහෙල්මල අත ඇරලා දාපන්
මචන් ඔයා අපේ සයිට් එකේ ඉන්නවා නේද?... පොඩි උදව්වක් කරන්න බ්රො... අර අරලියමල් ආරාමය කියන පොත් සෙට් එකක් තියනවා නේද?... අන්න ඒ ටික දන්නවානම් පිලිවෙලට කියනවද?.... මොකද ඒ පොත් ටික මට හොයාගන්න ඕන... නමුත් මට නම් සෙට් එක පිලිවෙලට මතක නැහැ,,,,,

solly mathan, mama wediya poth kiyoolaa naa, ubala daana deyak thamaa.![]()
හෙලයා;10502787 said:සුජීව මහත්තයාගේ ගීත් පලමු පොත් o3wall.com එකේ... හැබැයි පොඩි වෙලාවක් ඉදලා තමයි කියවන්න වෙන්නේ... ඔන්ලයින්...
http://www.o3wall.com/forum/topic/351





හෙලයා;10504024 said:

හෙලයා;10502975 said:අර අරලියමල් ආරාමය කියන පොත් සෙට් එකක් තියනවා නේද?... අන්න ඒ ටික දන්නවානම් පිලිවෙලට කියනවද?.... මොකද ඒ පොත් ටික මට හොයාගන්න ඕන... නමුත් මට නම් සෙට් එක පිලිවෙලට මතක නැහැ,,,,,
1. පිච්චමල
2.අරලියමල් ආරාමය
3. මහමෙර
4.උපේකා
5. පින්කෙත
6. සිල් සුවඳ
7. සුදු නෙලුම
8. තෙර තරණය
source
හෙලයා;10504024 said:





