sinhala nowana kenek eelagata president weyi

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිංහල නොවන අයෙකු මේ රටේ ජනාධිපතිවරයා වන දිනයක් එනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    එවැනි ශ්‍රී ලංකාවක් බිහි කිරීම සදහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැපවී සිටින බවත්, සුදුසු තැනැත්තන්ට සුදුසු තැන දෙන, සැම දෙනාටම එක සේ සලකය රටක් සෑදිය යුතු බවත් ඔහු සදහන් කරයි.

    රාජ්‍ය ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ හිරු රූපවාහිනියේ ඊයේ (11) රාතියේ පැවති බලය දේශපාලන වැඩසටහනේදී අදහස් පලකරමිනි.

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඕකුන් ඔය කතා කරන්නෙ ඇමරිකාව දිහා බලාගෙන. එහෙ කල්ලෙක් ජනාදිපති උනාම මුන් හිතන්නෙ මෙහෙත් හම්බයෙක් හරි දෙමලෙක් හරි ජනාදිපති වෙන්න ඕන කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්.....රටට ආදරේ කරන ද්‍රවිඩයෙක් හෝ මුස්ලිම් මනුස්සයෙක් මේ රටේ ජනාධිපති වුනාට කමක් නෑ. එහෙම රටට ආදරේ කරපු, මේ රටේ ජනාධිපති වෙන්න සුදුසු ද්‍රවිඩයෙක් මේ රටේ හිටියා. ඒ ලක්ෂ්මන් කදිර්ගාමර් සර්. අර කාළකන්නි වේ.පු.ලා එතුමව මැරුවා.....
    ද්‍රවිඩයන් අතර නම් මේ රටට ආදරේ කරන අය ඉන්නවා. හැබැයි මම හිතන්නේ නෑ මුස්ලිම් අය අතරේ නං මේ රටට ආදරේ කරන අය ඉන්නවා කියලා.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    එක අතකට එහෙම වෙන එක හොඳයි...
    එතකොට සිංහල සුලූ ජාතියට අසාධාරණයක් වෙනවා කියල ජාත්‍යන්තරයට යන්න පුලූවන්... :P
    දැන් නිකං බොරුවට මහ ජාතිය කියල ලේබල් එක ගහගෙන කන පරිප්පුවට වඩා එක ටිකක් සනීපෙට තියෙයි....
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔව්.....රටට ආදරේ කරන ද්‍රවිඩයෙක් හෝ මුස්ලිම් මනුස්සයෙක් මේ රටේ ජනාධිපති වුනාට කමක් නෑ. එහෙම රටට ආදරේ කරපු, මේ රටේ ජනාධිපති වෙන්න සුදුසු ද්‍රවිඩයෙක් මේ රටේ හිටියා. ඒ ලක්ෂ්මන් කදිර්ගාමර් සර්. අර කාළකන්නි වේ.පු.ලා එතුමව මැරුවා.....
    ද්‍රවිඩයන් අතර නම් මේ රටට ආදරේ කරන අය ඉන්නවා. හැබැයි මම හිතන්නේ නෑ මුස්ලිම් අය අතරේ නං මේ රටට ආදරේ කරන අය ඉන්නවා කියලා.....

    :(
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔව්.....රටට ආදරේ කරන ද්‍රවිඩයෙක් හෝ මුස්ලිම් මනුස්සයෙක් මේ රටේ ජනාධිපති වුනාට කමක් නෑ. එහෙම රටට ආදරේ කරපු, මේ රටේ ජනාධිපති වෙන්න සුදුසු ද්‍රවිඩයෙක් මේ රටේ හිටියා. ඒ ලක්ෂ්මන් කදිර්ගාමර් සර්. අර කාළකන්නි වේ.පු.ලා එතුමව මැරුවා.....
    ද්‍රවිඩයන් අතර නම් මේ රටට ආදරේ කරන අය ඉන්නවා. හැබැයි මම හිතන්නේ නෑ මුස්ලිම් අය අතරේ නං මේ රටට ආදරේ කරන අය ඉන්නවා කියලා.....
    :yes::yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔව්.....රටට ආදරේ කරන ද්‍රවිඩයෙක් හෝ මුස්ලිම් මනුස්සයෙක් මේ රටේ ජනාධිපති වුනාට කමක් නෑ. එහෙම රටට ආදරේ කරපු, මේ රටේ ජනාධිපති වෙන්න සුදුසු ද්‍රවිඩයෙක් මේ රටේ හිටියා. ඒ ලක්ෂ්මන් කදිර්ගාමර් සර්. අර කාළකන්නි වේ.පු.ලා එතුමව මැරුවා.....
    ද්‍රවිඩයන් අතර නම් මේ රටට ආදරේ කරන අය ඉන්නවා. හැබැයි මම හිතන්නේ නෑ මුස්ලිම් අය අතරේ නං මේ රටට ආදරේ කරන අය ඉන්නවා කියලා.....

    muslim un kohomath unge untama adinawa. a ungea le walin ena deyakda koheda.:yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,081
    9,341
    113
    ජාතිය නං අදාලම නෑ .. මොකෝ දැන් සිංහල නායකයො ඉන්නව කියල රටට වැඩකුත් නෑ , උන්ගෙ පවුල් දියුණු වෙන එක විතරයි වෙන්න

    මොන ජාතියෙ හරි මොලේ තියෙන එකෙක් ආවොත් මම චන්දෙ දෙනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඉතින් ඔය වෙලා තියෙන්නේ...අමුතුවෙන් දෙමලෙක් හම්බයෙක් ගේන්න ඕනේ නෑ.උන් දෙගොල්ලන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් කැපවෙලා ඉන්නේ පොනිල්-හිටන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව්.....රටට ආදරේ කරන ද්‍රවිඩයෙක් හෝ මුස්ලිම් මනුස්සයෙක් මේ රටේ ජනාධිපති වුනාට කමක් නෑ. එහෙම රටට ආදරේ කරපු, මේ රටේ ජනාධිපති වෙන්න සුදුසු ද්‍රවිඩයෙක් මේ රටේ හිටියා. ඒ ලක්ෂ්මන් කදිර්ගාමර් සර්. අර කාළකන්නි වේ.පු.ලා එතුමව මැරුවා.....
    ද්‍රවිඩයන් අතර නම් මේ රටට ආදරේ කරන අය ඉන්නවා. හැබැයි මම හිතන්නේ නෑ මුස්ලිම් අය අතරේ නං මේ රටට ආදරේ කරන අය ඉන්නවා කියලා.....
    මේ සීන් එක මම කිව්වනම්, මගේ අම්මගේ ඉදන් පලු යවයි...
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754

    :D:D