Sinhala Old Teledrama DVD's Needed

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113

    amilagcs

    Junior member
  • Dec 24, 2007
    667
    1
    18
    Piliyandala

    මම ගාව අඹ යාලුවෝ, හිරු තනිවෙලා, හිරුට මුවාවෙන්, පලිඟු මැණිකේ, සබඳ පබිලිස්, සුසීමා තියෙනවා..

    hiru thaniwela,hiruta muwawen dvd da?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මගේ ලගත් තියෙන්නේ සබද පබ්ලිස් වගේ උබ ගාව තියෙන ඒවා. ලංකාවේ පලවෙනි ටෙලි නාට්ය තමයි දිමුතු මුතු. මම පුංචිම පුංචි කාලේ තිබුන මතකයක්. ඒක හොයා ගන්න බෑ නේද මචො? මම 1000ට දේදාහක් දෙන්නම් ඒ ඩ්‍රාමා එක හොයලා දීපන් මචන්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අයි උඹ මම දන ඒවා ගත්තේ නැද්ද?
    කොටස් අඩූවා බලන්නේ නෑ, හිතට අවුල් ඊටපස්සේ missing කෑලි බලද්දි