Forum එකට කවුරු හරි ආවම ඌ ආවේ කොහේන්ද, ඌ ගෑණුද පිරිමිද, සිංහලද මුස්ලිම් ද කියලා හොයන්න ඕන නෑ, අපි මේකට එන්නේ සමාජ ශීලි වෙලා ,කට්ටිය අදුන ගෙන, කාත් එක්ක හරි කථා කරලා, fun එකක් අරගෙන, අනුන්ට උදව් කරලා, තියෙන දෙයකින් ප්රයෝජනයක් අරගෙන යන්නයි. ආවා හැටියට ඉන්න නමුත් ආගම් වළි දාගන්න එපා. එහෙම දාගත්තොත් රතු වෙයි. මේක සිංහල බෞද්ධ මිනිස්සු වැඩියෙන් ඉන්න තැනක් ඒක නිසා සිංහල බෞද්ධ කමට ගරු කරගෙන ඉන්න තාක් කල් අපි කිසිම ප්රශ්ණයක් දාන්නේ නෑ. සිංහල බෞද්ධ කමට ගරු කරනවා කියලා මහ ලොකු දෙයක් කරන්න ඕන නෑ අපිට අපහාස නොකර ඉන්න ඒ හොදටම ඇති.