Sinhala short film "Body" (+18)

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    zenu=moonrock

    Aththa kiyana kota mehema thama.. Ganan ganna epa moonrock bro :)
    ඔයා නම් කෙල්ලෙක් වෙන්න බැහැ.මුස්ලිම් සිංහල දෙමල මොනා උනත් කෙල්ලෙක් නම් වෙන්න බැහැ.. ඔය මොකෙක් උනත් ෆෝරම් එකේ ඉන්න අයිතිය තියනවා .එත් ඔය විදියට ජෙන්ඩර් එක මාරු කරගෙන ඉන්න එක එතිකල් නැහැ නේද?
     
    අවිස්සාවෙල්ල පැත්තේ මල්සාලාවක ඔහොම වැඩක් වෙලා ඒකට හවුල් සේරම මාස 3 ඇතුලත මැරුණා. පස්සේ මල්සාලාව සීල් කරා. සමහර අදටත් සීතාවක කර්මානත් පුරයට හැරෙන තැන මල් ශාලාව තියෙනවා. සමහරදාට ඒ ගැණු කෙනා උඩ තට්ටුවේ ඉන්නවා මිනිස්සු ගොඩක් දැකලා තියනවාලු.
    :rolleyes::rolleyes::rolleyes:
    කොලඹ මල්ශාලාව
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඕකේ දෙපැත්තක් තියෙනවා. බස් එකක නිකම් හරි කෙල්ලෙක්ගේ ඇගේ ගෑවුනත් සමහර එවුන් කියනවා වල් කමට ගෑවුනා කියලා. එතකොට කොච්චර හොද එකෙක් වුනත් ඌට කේස්.

    නෑ මම හිතන්නේ නෑ ඇඟේ ගෑවුණාට විතරක් එහෙම බනියි කියලා.මොකද ඇඟේ නොගෑවී යන්න තරන් සෙනග අඩු බස් ලංකාවේ නෑනේ.අනික අසරණකමට ඇඟේ ගෑවීමෙයි,අනවශ්‍ය විදිහට ඇඟේ ගෑවීමෙයි වෙනස අඳුනගන්න ඕනේ කෙනෙක්ට පුලුවන්.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    නෑ මම හිතන්නේ නෑ ඇඟේ ගෑවුණාට විතරක් එහෙම බනියි කියලා.මොකද ඇඟේ නොගෑවී යන්න තරන් සෙනග අඩු බස් ලංකාවේ නෑනේ.අනික අසරණකමට ඇඟේ ගෑවීමෙයි,අනවශ්‍ය විදිහට ඇඟේ ගෑවීමෙයි වෙනස අඳුනගන්න ඕනේ කෙනෙක්ට පුලුවන්.
    නැහැ මට වෙලා තියනවා. මම කවදාවත් ඔය වගේ බලු වැඩ කරන්න ගිහින් නැහැ.එත් මට ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් වෙලා තියනවා මම එකක් කියන්නම්.දවසක් මම කැම්පස් ඉන්න කලේ රැ 8ට විතර බස් එකේ එනවා මාර සෙනග. මගේ ගාව තිබ්බේ ලොකු බෑග් එකක්,එකත් කරගහගෙන ඉන්න ගමන් මට එහා පැත්තේ හිටිය ඇන්ටිගේ අන්ගේ මව වදිනවා බස් එක බ්රේක් කරද්දී.වදිනවා කියන්නේ මහා ලොකුවට නෙමේ මගේ අත ඒ ඇන්ටිගේ අතේ වදිනවා ඔහොම දෙසැරයක් විතර උනා. එක පාරක් රවල බැලුව.මට කොහෙවත් යන්න විදියක් නැහැ හිරවෙලා හිටියේ ඊළඟ පාර වදිද්දී මොකෝ ඇඟේ හැප්පෙන්නේ කියල ඇහුව ගොඩක් සද්දෙන් නෙමේ එත් ළඟ හිටිය කට්ටියට ඇහුන.මම කිව්වා අනේ සොරි කියල මුකුත් කිව්වේ නැහැ ඔරොගෙන හිටිය.එත් මට මාර ලැජ්ජාව.මගේ තුන් හිතකවත් එහෙම එකක් තිබ්බේ නැහැ.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202

    එළකිරියේ එහෙම වෙච්ච ඒවා ඕන තරම් තියෙනවා. පරණ thread check කරලා බලන්න.
    මේකත් බලලා ඉන්න
    http://www.youtube.com/watch?v=oZ6m8_r8-qk

    Zenu

    Member
    Dec 6, 2013
    161
    15

    Apo oya mara asahana karayek ne
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Apo oya mara asahana karayek ne
    :rofl::rofl: මට නම් අසහනයක් නැහැ උඹට නම් අසහනයක් වගේ කොල්ලෙක් වෙලා ඉපදිලා කෙල්ලෙක් වගේ ඉන්න එක.:P:P..:dull:මොන කරන්නද නේද ජාතකේ වැරැද්ද තමයි.:dull:
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    :rofl::rofl: මට නම් අසහනයක් නැහැ උඹට නම් අසහනයක් වගේ කොල්ලෙක් වෙලා ඉපදිලා කෙල්ලෙක් වගේ ඉන්න එක.:P:P..:dull:මොන කරන්නද නේද ජාතකේ වැරැද්ද තමයි.:dull:

    Oya manussayanta apahasa karala apaye giyama mewa mathak karala duk wenna. Eka nisa mata no problem. Hodata banala hodata paw ekathu karanna :rofl::rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Oya manussayanta apahasa karala apaye giyama mewa mathak karala duk wenna. Eka nisa mata no problem. Hodata banala hodata paw ekathu karanna :rofl::rofl:
    :rofl::rofl:අපෝ නැහැ මට එහා පැත්තේ උඹ ඉන්නේ කක්ක වලක..මම ඒ වල උඩට වෙලා උඹට හිනා වේවි ඉන්නවා..:rofl::rofl: එක නිසා අව්ලක් නැහැ.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නැහැ මට වෙලා තියනවා. මම කවදාවත් ඔය වගේ බලු වැඩ කරන්න ගිහින් නැහැ.එත් මට ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් වෙලා තියනවා මම එකක් කියන්නම්.දවසක් මම කැම්පස් ඉන්න කලේ රැ 8ට විතර බස් එකේ එනවා මාර සෙනග. මගේ ගාව තිබ්බේ ලොකු බෑග් එකක්,එකත් කරගහගෙන ඉන්න ගමන් මට එහා පැත්තේ හිටිය ඇන්ටිගේ අන්ගේ මව වදිනවා බස් එක බ්රේක් කරද්දී.වදිනවා කියන්නේ මහා ලොකුවට නෙමේ මගේ අත ඒ ඇන්ටිගේ අතේ වදිනවා ඔහොම දෙසැරයක් විතර උනා. එක පාරක් රවල බැලුව.මට කොහෙවත් යන්න විදියක් නැහැ හිරවෙලා හිටියේ ඊළඟ පාර වදිද්දී මොකෝ ඇඟේ හැප්පෙන්නේ කියල ඇහුව ගොඩක් සද්දෙන් නෙමේ එත් ළඟ හිටිය කට්ටියට ඇහුන.මම කිව්වා අනේ සොරි කියල මුකුත් කිව්වේ නැහැ ඔරොගෙන හිටිය.එත් මට මාර ලැජ්ජාව.මගේ තුන් හිතකවත් එහෙම එකක් තිබ්බේ නැහැ.

    මටත් ඔය වගේ වැඩක් වුනා. මම එක දවසක් බස් එකේ යනකොට කෙල්ලෙක් මම එල්ලගෙන ගිය බෑග් එකට හේත්තුව දාගෙන යනවා. මට බර දැනුනා මොකද බෑග් එක මගේ කරේ නිසා. පස්සේ බස් එකේ එහාට ගිහින් තමයි මම ෂේප් වුනේ.
     
    1-2% ක් දෙකක් වගේ ඔහොම වෙන්න පුලුවන් වුනාට බහුතරය හිතාමතාම ඔය වගේ දේවල් කරන්නේ.ඉතින් හැම සිද්ධියක්ම දැනෙන්නේ තමන්ට අතවර කරන්න එනවා වගේ.

    එළකිරියේ එහෙම වෙච්ච ඒවා ඕන තරම් තියෙනවා. පරණ thread check කරලා බලන්න.
    මේකත් බලලා ඉන්න
    http://www.youtube.com/watch?v=oZ6m8_r8-qk

    ඔවු ඉතින් එළකිරියෙ එක කෙල්ලෙක් දාල ගියාම හැම කෙල්ලටම දොස් කියනවා වගේ තමා මේකත්.එක පිරිමියෙක් වරදක් කලාම හැම පිරිමියම දොස් අහන්න වෙනවා ඉතින්. :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මටත් ඔය වගේ වැඩක් වුනා. මම එක දවසක් බස් එකේ යනකොට කෙල්ලෙක් මම එල්ලගෙන ගිය බෑග් එකට හේත්තුව දාගෙන යනවා. මට බර දැනුනා මොකද බෑග් එක මගේ කරේ නිසා. පස්සේ බස් එකේ එහාට ගිහින් තමයි මම ෂේප් වුනේ.

    ඉතින් ඔයාට නෙමෙයිනෙ අතවර කරලා තියෙන්නේ ඒ කෙල්ල.බෑග් එකටනේ.:lol:
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    :rofl::rofl:අපෝ නැහැ මට එහා පැත්තේ උඹ ඉන්නේ කක්ක වලක..මම ඒ වල උඩට වෙලා උඹට හිනා වේවි ඉන්නවා..:rofl::rofl: එක නිසා අව්ලක් නැහැ.

    thawa kiyanna
    thawa kiyala thawa paw wadi karan
    thawa pora wenna
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    1-2% ක් දෙකක් වගේ ඔහොම වෙන්න පුලුවන් වුනාට බහුතරය හිතාමතාම ඔය වගේ දේවල් කරන්නේ.ඉතින් හැම සිද්ධියක්ම දැනෙන්නේ තමන්ට අතවර කරන්න එනවා වගේ.

    ඔවු ඉතින් එළකිරියෙ එක කෙල්ලෙක් දාල ගියාම හැම කෙල්ලටම දොස් කියනවා වගේ තමා මේකත්.එක පිරිමියෙක් වරදක් කලාම හැම පිරිමියම දොස් අහන්න වෙනවා ඉතින්. :dull:

    එහෙම නෑ. 1-2% ක් නෙවෙයි ඕන තරම් වෙනවා.
    අනෙක් එක තමයි කෙල්ලොත් ඉන්නවා හැම කොල්ලටම බනින තමන්ගේ කොල්ලා දාලා ගිය හැටියේ . මම දන්න කෙල්ලෙක් හිටියා ඉස්සර ඒකිගේ Boyfriend boot එක තිබ්බා කියලා ඒකි කොල්ලොත් එක්ක තරහෙන් හිටියේ. ඒ වගේම පත්තරේ මම දැක්කා කොල්ලා දාලා ගිය එකට ඇසිඩ් ගහපු සීන් එකක් ගැන, ඇසිඩ් ගහලා තියෙන්නේ ඌ කලින් යාළුවෙලා හිටපු කෙල්ල. එක නිසා ලිංගේ අනුව මිනිස්සුන්ව මනින්න එපා. ඒක වැරදියි.කවුරුත් සාන්තුවරයන් නෙවෙයි. ලිංගේ අනුව, ජාතිය අනුව නෙවෙයි මිනිස්සුන්ගේ ක්‍රියාව, චේතනාව අනුව මිනිස්සුන්ව මනින්න පුරුදු වෙන්න.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නැහැ මට වෙලා තියනවා. මම කවදාවත් ඔය වගේ බලු වැඩ කරන්න ගිහින් නැහැ.එත් මට ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් වෙලා තියනවා මම එකක් කියන්නම්.දවසක් මම කැම්පස් ඉන්න කලේ රැ 8ට විතර බස් එකේ එනවා මාර සෙනග. මගේ ගාව තිබ්බේ ලොකු බෑග් එකක්,එකත් කරගහගෙන ඉන්න ගමන් මට එහා පැත්තේ හිටිය ඇන්ටිගේ අන්ගේ මව වදිනවා බස් එක බ්රේක් කරද්දී.වදිනවා කියන්නේ මහා ලොකුවට නෙමේ මගේ අත ඒ ඇන්ටිගේ අතේ වදිනවා ඔහොම දෙසැරයක් විතර උනා. එක පාරක් රවල බැලුව.මට කොහෙවත් යන්න විදියක් නැහැ හිරවෙලා හිටියේ ඊළඟ පාර වදිද්දී මොකෝ ඇඟේ හැප්පෙන්නේ කියල ඇහුව ගොඩක් සද්දෙන් නෙමේ එත් ළඟ හිටිය කට්ටියට ඇහුන.මම කිව්වා අනේ සොරි කියල මුකුත් කිව්වේ නැහැ ඔරොගෙන හිටිය.එත් මට මාර ලැජ්ජාව.මගේ තුන් හිතකවත් එහෙම එකක් තිබ්බේ නැහැ.
    උඹ හින්දා හොඳයි. මමනම් ගෑනි කියලා බලන්නෙ නැහැ. හොඳ කතාවක් කියන්නෙ:angry::angry: