Sinhala sindu hadanna mul unu Hindi sindu

Mahindara

Member
Dec 24, 2008
471
8
0
sinhala sindu hadanna mul unu janapriya hindi sindu gana wistara danna aya innawada...

menna me wage...

01. Gunguna Rahi... සුසුදු රැල්ල...

02. Dheere Dheere Machal... හර්දේ රස මාළිගේ...

03. Ye Shyam Masthani... ජීවිතේ තරුණ කාලේ...

04. Jab Jab bahar aaye... දෙව්දුව පලාගියාදෝ...

05. Muje Tum... ස‍ඳේ එන්නම් ඔබේ ලෙනටා...

06. Tum Kamsin hu - ඔබ කවුද ප්‍රියේ ?

07. Muje Teri... කලක් තිස්සේ...

08. Tum Bin... මේ ගී කාටදැයි..

09. Toote Huwe... පායා ඇයි හිනැහෙන්නේ...

10. Dil Use Do... මල් වැහි සීතල..

11. Pardesiyonse Na.. සුදු සඳ රැස් ගලන..

12. Chaudhvin Ka Chand.. නින්ද නේන රාත්‍රියේ..

13. Hum Kaale Hain Tho.. මධු සඳෙන් තවත්..

14. Kaha Chal Diye.. කොයි යන්නේ..

15. Hume Thumse.. කුරු‍ල්ලෝ ඔහේ තාලෙන්..

16. :: Duniya main.. නොකියාම එදා..

17. :: Dil ka bhawara.. මහද නමැති..

18. :: Bachpanke.. දුෂ්මන්තා ආහෝ..

19. :: Ho Maine Pyar Kiya.. ගලනා සීත ජලේ..

20. :: Kanchi re.. ජීවිතයේ කාන්තාරේ..


Anugrahaya:http://slhindihits.blogspot.com උදාර මදුෂංක රජරට පුත්‍රයා
 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Hoda Hoda....:)
(Puluwannam Mewala Hindi Mp3 Tika Hoyala Denna....:yes::D)
REP +
11.gif
11.gif
11.gif
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ජෝතිපාල මහත්තයාගේ ගොඩක් සින්දු වලට හින්දි සින්දු වල තනු මුල්වෙලා තියෙනවා. හැබැයි හින්දි සින්දු වලට වඩා ජෝතිගේ රත්තරං කටහඬින් ගයන සින්දු හරි ලස්සනයි