මචං ලා මට පොඩි උදවිවක් ඕනේ. සිංහල සින්දු වල notations (English notas මචං ) තියෙන කෙනෙක් මත එක්ක share කර ගන්න පුලුවන්ද...? ලොකු උදවුක් ඉගෙන ගන්න ළමයෙකුගේ ප්‍රයෝජනයට ගන්න.. අතින් ලියපුව හරි කමක් න මචං..
BUMP එකක් දාල උදව් කරනවද මේ tread එක live තියාගන්න ටික දවසකට..
බොහොම ස්තුත්යි....
BUMP එකක් දාල උදව් කරනවද මේ tread එක live තියාගන්න ටික දවසකට..
බොහොම ස්තුත්යි....