sinhala subtitle

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මාත් ගැම්මෙන් කරනන් ගියා මචන් මම ඉතින් ඉගෙන ගත්තා ඉංග්‍රිසි එකම හැරෙව්වොත් සමහර වෙලාවට වැඩේ දෙල් වෙනවා එක නිසා එ ෆිල් එක අනිවාරයෙන් කලින් බලන්න වෙනවා බන් වෙලා යන වැඩක් ප්‍රද්ධ සයිට් දෙකක කරන අයට නම් ගොඩක් පින් මචෝ

ඉංග්‍රිසි සබ් නැති එවට අලුතින් ලයින් ගහන්න එයට නම් එපා වෙනවා ඇති බන් :sorry:
 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
අලුත් වැඩක් පටන්ගන්නද යන්නේ. එල එල..
when there is competition ගොඩක් හොද output එලියට එනවා.. :D
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    bump.
    කරන එවුන්ටනම් පින්. :)
    අපි බලනවා වගේ නෙමෙයිනේ හදන්න ගියහම.. :baffled:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    එකට ගොඩක් කපවීම සහ ඉවසීම තියෙන්න ඕනේ.අපි ඉතින් විනාඩි පහෙන් දයෙන් ගහල දාන්න නේ බලන්නේ.මත් සබ් කරන්න කියල පටන් ගත්ත,පළවෙනි පේලි දෙක තුන දාගෙන යනකොට කම්මැලි හිතුනා.අතැරලා දාලා දෙන තැනකින් අරන් බලනවා