movie walata subtitle karanna kamati aya innawada.
I indika250 Well-known member Mar 23, 2008 990 392 63 Nov 23, 2015 #1 movie walata subtitle karanna kamati aya innawada.
HarshaLulzSec Well-known member Sep 7, 2015 3,710 3,239 113 Ratnapura Nov 23, 2015 #2 කරන්න ගියාම තමයි අමාරුව තේරෙන්නේ
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Nov 23, 2015 #3 මාත් ගැම්මෙන් කරනන් ගියා මචන් මම ඉතින් ඉගෙන ගත්තා ඉංග්‍රිසි එකම හැරෙව්වොත් සමහර වෙලාවට වැඩේ දෙල් වෙනවා එක නිසා එ ෆිල් එක අනිවාරයෙන් කලින් බලන්න වෙනවා බන් වෙලා යන වැඩක් ප්‍රද්ධ සයිට් දෙකක කරන අයට නම් ගොඩක් පින් මචෝ ඉංග්‍රිසි සබ් නැති එවට අලුතින් ලයින් ගහන්න එයට නම් එපා වෙනවා ඇති බන්
මාත් ගැම්මෙන් කරනන් ගියා මචන් මම ඉතින් ඉගෙන ගත්තා ඉංග්‍රිසි එකම හැරෙව්වොත් සමහර වෙලාවට වැඩේ දෙල් වෙනවා එක නිසා එ ෆිල් එක අනිවාරයෙන් කලින් බලන්න වෙනවා බන් වෙලා යන වැඩක් ප්‍රද්ධ සයිට් දෙකක කරන අයට නම් ගොඩක් පින් මචෝ ඉංග්‍රිසි සබ් නැති එවට අලුතින් ලයින් ගහන්න එයට නම් එපා වෙනවා ඇති බන්
Bakamuna69 Member Sep 30, 2015 2,203 362 0 Kandy Nov 23, 2015 #4 අලුත් වැඩක් පටන්ගන්නද යන්නේ. එල එල.. when there is competition ගොඩක් හොද output එලියට එනවා..
RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Nov 23, 2015 #5 bump. කරන එවුන්ටනම් පින්. අපි බලනවා වගේ නෙමෙයිනේ හදන්න ගියහම..
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Nov 23, 2015 #6 එල....
hemalsilva Well-known member Oct 16, 2006 16,041 2,692 113 Paraguay Nov 23, 2015 #7 එකට ගොඩක් කපවීම සහ ඉවසීම තියෙන්න ඕනේ.අපි ඉතින් විනාඩි පහෙන් දයෙන් ගහල දාන්න නේ බලන්නේ.මත් සබ් කරන්න කියල පටන් ගත්ත,පළවෙනි පේලි දෙක තුන දාගෙන යනකොට කම්මැලි හිතුනා.අතැරලා දාලා දෙන තැනකින් අරන් බලනවා
එකට ගොඩක් කපවීම සහ ඉවසීම තියෙන්න ඕනේ.අපි ඉතින් විනාඩි පහෙන් දයෙන් ගහල දාන්න නේ බලන්නේ.මත් සබ් කරන්න කියල පටන් ගත්ත,පළවෙනි පේලි දෙක තුන දාගෙන යනකොට කම්මැලි හිතුනා.අතැරලා දාලා දෙන තැනකින් අරන් බලනවා
buddikagayan Well-known member Jan 25, 2012 27,294 16,014 113 Colombo Nov 24, 2015 #8 epa wena course ekak bn Last edited: Nov 24, 2015