Sinhala Subtitles දාන්න පුලුවන්ද?

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Sinhala Subtitles දාන්න පුලුවන්ද?

    Sinhala සබ් දාන්න පුළුවන් අය ඉන්නවනම් PM කරන්න..sub file වගයක් තියෙනවා translate කරගන්න...sub ගානට ගෙවනවා...

    English movie එකකට - 500/=
    Hindi tamil thelingu - 700/=
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිංහලෙන් ලියන දෙනවනං දාල දෙන්නං ඉන්ගීසි ඒව නම් පරිවර්තනය කරන්න කියන්න එපා :no: :no:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කීයක් දෙනවද සම්පූර්ණ ෆිල්ම් එකකටම සබ් ලියලා හදලා දුන්නාම?
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ගූගල් ට්‍රාන්ස්ලේට් දාලා ඇදකුද ටිකක් ඇරලා ගනිං බං..

    ගූගල් ට්‍රාන්ස්ලේට් දැම්මොත් නම් ලොකුවටම ඇද කුද අඉන් කරන්න වේවි:lol::lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113
    මාත් බයිස්කෝප් එකට දෙක තුනක් කලා මටත් එපා උනා,ගොඩක් බාන උන් කමෙන්ට් එකක් වත් දාන් නෑනේ...