Sinhala Subtitles

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේකේන් DivXLand Media Subtitler එක ඩවුන්ලෝඩ් කර ගනින්
    http://www.divxland.org/subtitler.php
    ඒකෙන් පුලුවන් ලේසියෙන්ම ඕන සබ්ටයිටල් එකක් හදාගන්න. හරිම ලේසියි
    ඩීවීඩී එකකට ඩේටා විදියට රයිට් කරාමනම් ඉංග්‍රිසි සබ්ටයිටල්ස් පෙන්නනවා. සිංහල ට්‍රයි කරලා නෑ මචන්:cool:

    ඕනම .srt (සබ්ටයිටල් ඕන ෆයිල් එකක්) මේකෙන් ඕඅප්න් කරන්න පුලුවන් ඒ වගේම එඩිට් කරන්නත් පුලුවන්