Film balanakota auto subtitle translate wenna

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    1727594494869.png

    machanla film eka balanagaman me wage english sub ekath ekka yatin hari sinhala sub ekath yana widiye soft ekak hari player ekakhari monawahari magulak nadda? 100% accurate une nathiunata kamak na google translate unath aulak na. real time wenna one.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මම ගූගල් ඉන්පුට් ටූල්ස් එකෙන් ට්‍රාන්ස්ලේට් කරගෙන තියෙනවා. අවුල් නැතිවාම නෙවේ. එත් කතාව තේරුම්ගන්න නම් ඇති නේ.
     
    • Sad
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    Potplayer
    එකේ සබ් දෙකක් එකවර රන් කරන්න පුලුවන්ද?

    කවදාවත් සබ්ටයිටල් එක්ක බලන්න එපා ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ
    මචන් පොඩි ළමයින්ට දාලා දෙන්න බන්. වචන ඉගෙන ගන්න එයාලට. ගොඩක් ට්‍රාන්ස්ලේට් වෙන ඒවා grammer වැරදුනාට වචන වල තේරුම් හරියට එනවා. ඉතින් මෙහෙම කරන එකෙන් ඉගෙනගන්නේ වචන.
    ------ Post added on Sep 30, 2024 at 9:48 AM

    2nd subtitle kiyala ekk nadda, video eka udin yanwa eka ethakota
    VLC එකෙන් බලන්නේ ගොඩක් වෙලාවට එකේ එහෙම එකක් නොට් උනේ නැහැනේ
    ------ Post added on Sep 30, 2024 at 9:49 AM

    ඊට වඩා ලේසියි බන් අපි ඉංග්‍රීසි ඉගෙනගමු 🤷‍♂️

    ඒක ඇත්ත
    වදුරු කුනුහරප වගේ ට්රාන්ස්ලේට වෙලා එන ඒව

    You lose the best scenes if you keep focusing on bottom of your screen

    මේක හෙල යක්ඛ දේශය..අපිට ඉංග්‍රීසි එපා ..😁
    මචන් පොඩි ළමයින්ට දාලා දෙන්න බන්. වචන ඉගෙන ගන්න එයාලට. ගොඩක් ට්‍රාන්ස්ලේට් වෙන ඒවා grammer වැරදුනාට වචන වල තේරුම් හරියට එනවා. ඉතින් මෙහෙම කරන එකෙන් ඉගෙනගන්නේ වචන.
    ------ Post added on Sep 30, 2024 at 9:50 AM

    🆙

    🤔💭

    https://subtitlestranslator.com/en/

    mama meaka use karanawa English subs hoyaganna bari unama. meken Sinhalatath translate karaganna puluwan. 100% accurate nathi unath welawe hatiyata watinawa. eka 2ndary sub widihata add karala Eng and Sin dekama watena widihata hadanna puluwan mathaka widihata.
    මම ට්‍රයි කරලා බලන්නම් මචන් තැන්ක්ස් :yes:
    ------ Post added on Sep 30, 2024 at 9:51 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,262
    1
    59,537
    113
    Mother Earth
    මචන් පොඩි ළමයින්ට දාලා දෙන්න බන්. වචන ඉගෙන ගන්න එයාලට. ගොඩක් ට්‍රාන්ස්ලේට් වෙන ඒවා grammer වැරදුනාට වචන වල තේරුම් හරියට එනවා. ඉතින් මෙහෙම කරන එකෙන් ඉගෙනගන්නේ වචන.
    උබට පොඩි එකාට vocabulary එක හදන්න නම් film බලන්න දීල හරියන්නේ නෑ. පොත් කියවන්න දෙන්න ඕන. පොඩි පොඩි කතා පොත් ගෙනල්ල දෙන්න කියවන්න ඔය famous five වගේ.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    උබට පොඩි එකාට vocabulary එක හදන්න නම් film බලන්න දීල හරියන්නේ නෑ. පොත් කියවන්න දෙන්න ඕන. පොඩි පොඩි කතා පොත් ගෙනල්ල දෙන්න කියවන්න ඔය famous five වගේ.
    ඒවත් කියවනවා ඒ උනාට වචන දන්නේ නෑ. Grammer ටිකක් ශේප් උනත් වචන දන්නතුව අමාරුයිනේ. පොත් කියවනවට වඩා උන් ෆිල්ම් බලන්න කැමති. ඒවත් මන් තෝරලා බේරලා දෙන්නේ බන්. මන් හිතන් ඉදපු විදියටනම් ෆිල්ම් වල අද කාලෙට ගැලපෙන වචන ගොඩක් තියෙනවා..
     
    • Love
    Reactions: Candid-B

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    ඒවත් කියවනවා ඒ උනාට වචන දන්නේ නෑ. Grammer ටිකක් ශේප් උනත් වචන දන්නතුව අමාරුයිනේ. පොත් කියවනවට වඩා උන් ෆිල්ම් බලන්න කැමති. ඒවත් මන් තෝරලා බේරලා දෙන්නේ බන්. මන් හිතන් ඉදපු විදියටනම් ෆිල්ම් වල අද කාලෙට ගැලපෙන වචන ගොඩක් තියෙනවා..
    film denna epa

    https://www.youtube.com/@Blippi
    https://www.youtube.com/@SciShowKids

    wage ewwa dala deepan
    Subtitles one na tika dawasak yaddi unta huru wenawa.
     
    • Love
    Reactions: akshanz 2.0

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,820
    49,111
    113
    සේදවත්ත

    මචන් පොඩි ළමයින්ට දාලා දෙන්න බන්. වචන ඉගෙන ගන්න එයාලට. ගොඩක් ට්‍රාන්ස්ලේට් වෙන ඒවා grammer වැරදුනාට වචන වල තේරුම් හරියට එනවා. ඉතින් මෙහෙම කරන එකෙන් ඉගෙනගන්නේ වචන.
    ------ Post added on Sep 30, 2024 at 9:48 AM

    පොඩි අය සබ්ස් කියවන් නෑ . හොදට ඇහෙන්න දෙන්න . අපි පොඩි කාලේ කාටුන් වල සබ්ස් ගියේ නෑ , හඩ කැව්වෙත් නෑ . ඒ නිසා සෑහෙන්න වචන අල්ලගත්තා .