Thank you
තෙරුවන් සරණයි !!
budusaranai....
rep+
බොහොම පින් සහෝ
bohoma pin!!
thread එක දාලා තියෙන්නෙ ඊයෙ - Yesterday, 05:53 PM ට. කෝ මේ "මිත්යා දෘශ්ටිය වපුරනවා! , මිත්යා දෘශ්ටිය වෙනුවට නිවරැදි දැක්මක් සමාජ ගත කරමු!" කිය කියා විලාප තිබ්බ එක සමයක්දෘශ්ටිකයෙක් වත් ඇවිත් අඩු ගානෙ bump එකක් වත් දාලා නෑ නෙව! හරී පුදුමයි!
View attachment 53437
unicode ekak tiyena kenek innawa nam share karanna ko![]()
ගොඩක් අයට ඕනෙ බුදු සරණ යන්න නෙවෙයි අලුත්ම ට්රෙන්ඩ් එක වෙලා තියන අබ සරණ යන්නthread එක දාලා තියෙන්නෙ ඊයෙ - Yesterday, 05:53 PM ට. කෝ මේ "මිත්යා දෘශ්ටිය වපුරනවා! , මිත්යා දෘශ්ටිය වෙනුවට නිවරැදි දැක්මක් සමාජ ගත කරමු!" කිය කියා විලාප තිබ්බ එක සමයක්දෘශ්ටිකයෙක් වත් ඇවිත් අඩු ගානෙ bump එකක් වත් දාලා නෑ නෙව! හරී පුදුමයි!
View attachment 53437

පැටියා;17210958 said:ගොඩක් අයට ඕනෙ බුදු සරණ යන්න නෙවෙයි අලුත්ම ට්රෙන්ඩ් එක වෙලා තියන අබ සරණ යන්න
බණක් අහනකොට සාවදානව අහං ඉඳලා සාදුකාරයක් දීපු සමාජෙ අද සමහරක් හාමුදුරුවරු කියන කතා වලට විසිල් ගහන්න අත්පුඩි ගහන්න චියර් කරන්න පටන් අරන්. බෞද්ධයා විනාස කලේ ඒ සමහරක් හාමුදුරුවරු කියන අයගෙ හැසිරීමම තමා![]()

හාමුදුරුවෝ දානෙ ගෙදර බණ කියද්දි, එහා පැත්තට වෙලා පොඩි අඩියක් ගහනව....නැත්නන් කෑගගහා බූරු හනවා....