sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්‍රිපිටකය...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බොහොම පින් සහෝ මේ කල ධර්ම දානයට.... මෙතුවක් කාලෙකට දාපු වටිනාම threads වලින් එකක් තමා මේක.... :yes:
වෙලාව තියන වෙලාවට හෙමිට කියවන්න පුලුවන්... :) (+5)

10675631_10201770796870362_1179581938939269430_n.jpg
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
thread එක දාලා තියෙන්නෙ ඊයෙ - Yesterday, 05:53 PM ට. කෝ මේ "මිත්යා දෘශ්ටිය වපුරනවා! , මිත්යා දෘශ්ටිය වෙනුවට නිවරැදි දැක්මක් සමාජ ගත කරමු!" කිය කියා විලාප තිබ්බ එක සමයක්දෘශ්ටිකයෙක් වත් ඇවිත් අඩු ගානෙ bump එකක් වත් දාලා නෑ නෙව! හරී පුදුමයි! :lol:

1525773_588344291220342_447041975_n.jpg

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Thank you :)

    තෙරුවන් සරණයි !!

    budusaranai....

    rep+

    බොහොම පින් සහෝ

    bohoma pin!!

    thread එක දාලා තියෙන්නෙ ඊයෙ - Yesterday, 05:53 PM ට. කෝ මේ "මිත්යා දෘශ්ටිය වපුරනවා! , මිත්යා දෘශ්ටිය වෙනුවට නිවරැදි දැක්මක් සමාජ ගත කරමු!" කිය කියා විලාප තිබ්බ එක සමයක්දෘශ්ටිකයෙක් වත් ඇවිත් අඩු ගානෙ bump එකක් වත් දාලා නෑ නෙව! හරී පුදුමයි! :lol:

    View attachment 53437

    බොහොම සතුටුයි....හෙමින් නිදහසේ කියවන්නකෝ......තෙරුවන් සරණයි !!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    thread එක දාලා තියෙන්නෙ ඊයෙ - Yesterday, 05:53 PM ට. කෝ මේ "මිත්යා දෘශ්ටිය වපුරනවා! , මිත්යා දෘශ්ටිය වෙනුවට නිවරැදි දැක්මක් සමාජ ගත කරමු!" කිය කියා විලාප තිබ්බ එක සමයක්දෘශ්ටිකයෙක් වත් ඇවිත් අඩු ගානෙ bump එකක් වත් දාලා නෑ නෙව! හරී පුදුමයි! :lol:

    View attachment 53437

    ගොඩක් අයට ඕනෙ බුදු සරණ යන්න නෙවෙයි අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තියන අබ සරණ යන්න :D
    බණක් අහනකොට සාවදානව අහං ඉඳලා සාදුකාරයක් දීපු සමාජෙ අද සමහරක් හාමුදුරුවරු කියන කතා වලට විසිල් ගහන්න අත්පුඩි ගහන්න චියර් කරන්න පටන් අරන්. බෞද්ධයා විනාස කලේ ඒ සමහරක් හාමුදුරුවරු කියන අයගෙ හැසිරීමම තමා :angry:
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පැටියා;17210958 said:
    ගොඩක් අයට ඕනෙ බුදු සරණ යන්න නෙවෙයි අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තියන අබ සරණ යන්න :D
    බණක් අහනකොට සාවදානව අහං ඉඳලා සාදුකාරයක් දීපු සමාජෙ අද සමහරක් හාමුදුරුවරු කියන කතා වලට විසිල් ගහන්න අත්පුඩි ගහන්න චියර් කරන්න පටන් අරන්. බෞද්ධයා විනාස කලේ ඒ සමහරක් හාමුදුරුවරු කියන අයගෙ හැසිරීමම තමා :angry:

    හාමුදුරුවෝ දානෙ ගෙදර බණ කියද්දි, එහා පැත්තට වෙලා පොඩි අඩියක් ගහනව....නැත්නන් කෑගගහා බූරු හනවා....
     
    • Like
    Reactions: පැටියා

    :( :( :( :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකවත් යුනිකෝඩ් වලිං කොටපු ටෙක්ස්ටඩ් එකක්ද ?
    ත්‍රිපිඨක නං වැහිවැහැල..
    හැම එකාම ස්කෑන් කලා, අප්ලෝඩ් කලා..
    ඔව්වගෙන් ඕනෙ කරන එකක් හොයාගන්න අපි ඇල්ගොරිදම් ලියාගන්න ඕනෙද ? :(

    පුළුවන්නං ටෙක්ස්ටඩ් එකක් හොයල දාපං..
    නැත්තං බෞද්ධයො එක්කහුවෙලා හරි ඔය ස්කෑන් කොපියක් යුනිකෝඩ් වලිං කොටල අප්ලෝඩ් කරහල්ලකො..