Sinhala Type Setting

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
Brthrsla mata sihnalen type setting karanna wena project ekak set wela thiyanwa... mama danata Mypc Helabsa eken type kale (win 8) wala bt eka eka paaratama wada nathuwa giya.. prblm nathuwa sinhalen type karanna puluwan soft ekakui hoda fonts tikaka namui kiyanawada....

thawa ara type karapu tika wena thanakin print out ganna font eka aran yanna onane bt Mypc Parasathu sinhala kiyana font eka fonts folder eke na bt Helabasa on karama thiyanwa....
 
  • Like
Reactions: rchithral

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
unicode hari kamak na bt ara type karapuwa tikakata mokada karanne... eka convert karaganna widihak nadda
කන්වර්ට් නං අනේ මන්ඩ බං..
රියල් ටයිං සින්ග්ලිශ් එක ඩාගෙන කොටපං... බල්ලා = ballaa විඩිහට කොටන්න ටියෙන්නෙ...
http://www.softpedia.com/dyn-postdownload.php?p=142972&t=4&i=1
 

ASR

Active member
  • Feb 21, 2007
    739
    237
    43
    වින්ඩෝස් 8 වල නම් මම සිංහල ටයිප් කරන්නේ නෑ. වින්ඩෝස් 7 සහ එක්ස් පී වලින් තමයි සිංහල වැඩ කරගන්නෙ. කීමෑන් තමා යූස් කරන්නේ. (සමහර මැෂින් වලට කීමෑන් සපෝට් කරන්නේ නෑ. හේතුවක් නොදනිමි.) FM font විතරයි ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්නේ. ඒකෙනුත් FM Malithi නෝමල් අකුරු ටයිප් කරන්නයි FM Gangaani මාතෘකා ටයිප් කරන්නයි ගන්නව. සීරියස් රජයේ වැඩ වලට වගේ FM Ambya තමා යූස් කරන්නෙ. හෙලබස එකත් එක්ක එන MyPC ෆොන්ට්ස් අපිට වෙනම ගන්න බෑ. ඒක හින්ද ටයිප් කරපු ටික වෙන මැෂින් එකකට අරන් යනවනම් ඒ ෆොන්ට් වලින් ටයිප් කරන්න එපා.
     

    randikaprabha

    Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    Menna meka use karanna saho. Oyata normal fontswalin ikmanata unicode type karanawa wage type karaganna plwn.

    http://www.lankamag.com/lankamag-gossip-writer/

    Me tiyenne screenshot ekak.

    original-34f9d48fc49c77a7e839b96487ae6d0c.jpg