sinhala typing help...

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    hi. machanla mata kiyanawada mukuth software ehema nathiwa kelinma sinhala type karanna puruduwenna widihak.. :rolleyes::P oya anammanm converter ehema epa... :dull:

    ikmanata help ekak denna :D thanks..

    giphy.gif

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මේ සිංග්ලිශ් විදිහ තමා ලේසිම. කීබෝඩ් එකේ සිංහල පුරුදු වෙනවා කියන්නෙ එපාම වෙන වැඩක්.
    QWERTY එකක ඉංග්ලිශ් හොදට ටයිප් කරන්න පුරුදු වෙයන්. ඊට පස්සෙ ඒ විඩිහෙන් සිංහල ටයිප් කරන්න ඉගෙන ගනින්. මේක තමා ලේසිම.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විජේසේකර කීබෝඩ් එකක ලේඅවුට් එකක් ගූගල් එකෙන් අරගෙන ඒක බලාගෙන සතියක් දෙකක් අමාරුවෙන් ගහපන්.. ඉබේම වැඩේ ගොඩ.....
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    මේ සිංග්ලිශ් විදිහ තමා ලේසිම. කීබෝඩ් එකේ සිංහල පුරුදු වෙනවා කියන්නෙ එපාම වෙන වැඩක්.
    QWERTY එකක ඉංග්ලිශ් හොදට ටයිප් කරන්න පුරුදු වෙයන්. ඊට පස්සෙ ඒ විඩිහෙන් සිංහල ටයිප් කරන්න ඉගෙන ගනින්. මේක තමා ලේසිම.
    english typing gemak naha bn.. :rolleyes::P
    thanks machan. :)
    විජේසේකර කීබෝඩ් එකක ලේඅවුට් එකක් ගූගල් එකෙන් අරගෙන ඒක බලාගෙන සතියක් දෙකක් අමාරුවෙන් ගහපන්.. ඉබේම වැඩේ ගොඩ.....
    ow bn eka thamai karanna wenne. koma hari me mase purudu wenna ona. :yes:
    software dagena epa wenawa bn naththan copy paste karanna.
    thanks
    akuru mathaka tiygna gahapan mona tutoriald abn
    :P:yes: ela.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Chrome pawichchi karanawanam google imput tools extension eken lesiy ban.online inna one welawaka wada.

    Podi podi ewa gahanna nam meka poddak balanna.
    Umbe uwamanawata hariyaida nam dannee na.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    Chrome pawichchi karanawanam google imput tools extension eken lesiy ban.online inna one welawaka wada.

    Podi podi ewa gahanna nam meka poddak balanna.
    Umbe uwamanawata hariyaida nam dannee na.
    thanks machan.. mama baluwe kelinma sinhala type karanna puruduwenna widihak. okath watinawa habai.. :yes:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    https://0xdeafc0de.wordpress.com/rsinglish/

    මේක බං මම ඒ කාලෙ ඉදලා යූස් කරන්නෙ. කොපි පේස්ට් කිරිලි නෑ. සිංහල ටයිප් කරන්න ඕනෙ වුනාම pause break හෝ තමං කැමති කී එකක් එකක් දෙන්න තියෙන්නෙ ඉන්ග්ලිශ් සිංහල ස්විච් කරන්න.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    https://0xdeafc0de.wordpress.com/rsinglish/

    මේක බං මම ඒ කාලෙ ඉදලා යූස් කරන්නෙ. කොපි පේස්ට් කිරිලි නෑ. සිංහල ටයිප් කරන්න ඕනෙ වුනාම pause break හෝ තමං කැමති කී එකක් එකක් දෙන්න තියෙන්නෙ ඉන්ග්ලිශ් සිංහල ස්විච් කරන්න.
    thanks machan.. mama meka dala balanna ona.. watinawa. :yes:
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    සිංහල අකුරු ටික ප්‍රින්ට් කරලා කී බෝඩ් එකේ අලවගන්න...... ඊට පස්සෙ පුළුවන් තරම් ටයිප් කරන්න.......කාලයක් යද්දි ගේමක්ම නෑ.....අයෙ ඇස් දෙක පියාගෙන ටයිප් කරන්න පුළුවන්....
     
    • Like
    Reactions: RottenCOLT