You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Type anywhere in your language
මේකෙන් ලේසියෙන් windows OS එක ඇතුලේ ඕනෑම තැනක සිංහලෙන් හෝ වෙන ඕනෑම භාෂාවකින් type කරන්න පුළුවන්.
http://www.google.com/inputtools/windows/index.html
ඔය ලින්ක් එකට ගිහින් සිංහල select කරලා download කරලා install කරගන්න.
සිංහල අපි පුළුවන් තරම් සිංහලෙන් වැඩකරන්න බලමු.
ඔබට ජය.