කොල්ලනේ මට මේ "දා" යන්න සිංහලෙන් ගහගන්න බෑනේ බන් adobe Indesign cc වල. මම ms word වල සිංහල unicode වලින් ටයිප් කරල adobe indesign වලට Paste කරාම අර දා යන්න එක අකුරෙන් ලියන්න පුලුවන්නේ අන්න ඒක වදින්නේ.
ඒක කිව්වෙ මේක....
කොහොමද එහෙම වෙන්නේ නැතිව දා යන්න විදයට කොටස් දෙකකින් දා යන්න ලියන්නේ.
ලොකු හෙල්ප් එකක් බන්. මේ ටියුට් කෑල්ලක් හදන්න අරන් ලොකේ නැති ප්රශ්න.
ඒක කිව්වෙ මේක....
කොහොමද එහෙම වෙන්නේ නැතිව දා යන්න විදයට කොටස් දෙකකින් දා යන්න ලියන්නේ.
ලොකු හෙල්ප් එකක් බන්. මේ ටියුට් කෑල්ලක් හදන්න අරන් ලොකේ නැති ප්රශ්න.