sinhala key board එකක පික්චර් එකක් ඩවුන්ලෝඩ් කරලා වෙන වෙනම අදාල කීටික කී පෑඩ් එකේ අලව ගන්න .. පුළුවන් තරම් ටික ටික අකුරැ කොටන්න... පහුවෙනකොට පත්තර කෑලිවල තියෙන කොටස් බලලා ටයිප් කරන්න.. හිතට එන එන දේ ටයිප් කරන්න.. මුලදි අමාරුයි වගේ දැනෙයි.. කම්මැලි නොවි වැඩේ දිගටම කරන්න .. හජිත වගේ පොරොන්ට් එකක් යුස් කලානම් ලේසියි.. උදව්වක් ඔන උනොත් ඉල්ලපන්
සරල්ලයි බන්. යුනිකෝඩ් ගහපන්. Google input tool එක
පාවිච්චි කරන්න
https://www.google.com/inputtools/windows/
font ගහන්න ඕනි නම් මේකේ unicode ටයිප් කරලා
convert කරගන්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
මෙන්න soft එකක් ඒ වැඩේම කරන
http://www.serandibsoft.com/uploads/8/3/5/2/8352420/peththappu-setup.zip