මචන්ලා පොටෝෂොප් වල වගේ සිංහල මොනවා හරි ටයිප් කරන්න ඕනේ උනහම මම කරන්නේ
අර Real time unicord converter කියන වෙබ් එකෙන් ගිහින් යුනිකෝඩ් > DL Manel වලට කන්වර්ට් කරගෙන
පොටෝෂොප් වල පේස්ට් කරන එක. ඉන්ටර්නෙට් නැතුව ඒක කරන්න බැහැ.
මට කියපල්ලා ඒක ඕෆ්ලයින් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මුකුත් තියෙනවද?
උඹලා එහෙම සිංහල ටයිප් කරන්න භාවිතා කරන කෙටි ක්‍රම මොනවද?
(සිංහල ටයිෆින් ඉගෙනගනින් කියලනම් කියන්න එපා
)