Sinhala Un warella

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Mekai seen eka.

    elakiriye inna thambila dan eka eka post danawa sinhala jathiyata wirudddawa. e post ekakataath repply karanna epa. ewa repply karala uadata awama aye aye u kiyana de kiyanna chance eka enawa. anna e nisa oya dana taramak dapu den. ehema dana ekalata kianna tiyena de pm ekakin dapan. dana post eka bump karanna epa.

    එලකිරි‍යේ ඉන්න තම්බිලා දැන් එක එක පෝස්ට් දානවා සිංහල ජාති‍යට විරුද්ධව. ඒ පෝස්ට් එකකටවත් reply කරන්න එපා. ඒවා reply කරලා උඩට ආවම ආ‍යෙ අ‍යෙත් ඌ කි‍යන දේ කි‍යන්න චාන්ස් එක එනවා. අන්න ඒ නිසා ඔ‍ය දාන තරමක් දාපුදෙන්. එහෙම දාන එකාලට කි‍යන්න ති‍යන දේ PM එකකින් කි‍යපන්. දාන පෝස්ට් එක බම්ප් කරන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: rx_storm_aight

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. කතාව ඇත්ත..:yes: ඔන්න සිංහලෙනුත් කෙටුවා..

    එළකිරියෙ ඉන්න තම්බිලා දැන් එක එක Post දානවා සිංහල ජාතියට විරුද්ධව. ඒ පෝස්ට් එකකටවත් Reply කරන්න එපා. ඒවා Reply කරලා උඩට ආවම ආයෙ ආයෙ ඌ කියන දේ කියන්න චාන්ස් එකක් එනවා. අන්න ඒ නිසා ඔය දාන තරමක් දාපුදෙන්. එහෙම දාන එකාලට කියන්න තියෙන දේ P.M එකකින් දාපන්. දාන පෝස්ට් එක Bump කරන්න එපා.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    මම පොඩි දෙයක් කියන්නම් උබල උන්ගේ ඒවාට රිප්ලයි කරනවානම් උන් ඉංග්‍රීසි වලින් දාලා නම් තියෙන්නේ ඉංග්‍රීසි වලින්ම රිප්ලයි කරන්න... ඕකුන් මඩ ගහන ඒවා දන්නේ english වලින්. චාන්ස් එකක් තියෙනා ඕව වෙන රටක එකෙක් search කරද්දී උඩ එන්න පුළුවන් එතකොට අපි සිංහලෙන් reply කරලා නම් අරුට තේරෙන්නේ අරු english වලින් දාපුවා විතරයි ... අරුට යන්නේ එතකොට උගේ මතේ විතරයි
     
    • Like
    Reactions: sandaru d

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මම පොඩි දෙයක් කියන්නම් උබල උන්ගේ ඒවාට රිප්ලයි කරනවානම් උන් ඉංග්‍රීසි වලින් දාලා නම් තියෙන්නේ ඉංග්‍රීසි වලින්ම රිප්ලයි කරන්න... ඕකුන් මඩ ගහන ඒවා දන්නේ english වලින්. චාන්ස් එකක් තියෙනා ඕව වෙන රටක එකෙක් search කරද්දී උඩ එන්න පුළුවන් එතකොට අපි සිංහලෙන් reply කරලා නම් අරුට තේරෙන්නේ අරු english වලින් දාපුවා විතරයි ... අරුට යන්නේ එතකොට උගේ මතේ විතරයි

    aniwa machan. repplly nokarama eriyama iwarai rank eka wedi wenne ne page eke
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම පොඩි දෙයක් කියන්නම් උබල උන්ගේ ඒවාට රිප්ලයි කරනවානම් උන් ඉංග්‍රීසි වලින් දාලා නම් තියෙන්නේ ඉංග්‍රීසි වලින්ම රිප්ලයි කරන්න... ඕකුන් මඩ ගහන ඒවා දන්නේ english වලින්. චාන්ස් එකක් තියෙනා ඕව වෙන රටක එකෙක් search කරද්දී උඩ එන්න පුළුවන් එතකොට අපි සිංහලෙන් reply කරලා නම් අරුට තේරෙන්නේ අරු english වලින් දාපුවා විතරයි ... අරුට යන්නේ එතකොට උගේ මතේ විතරයි
    යු මොරොන්.. යු නො ද ටැක්ටික්..
    11.gif
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mekai seen eka.

    elakiriye inna thambila dan eka eka post danawa sinhala jathiyata wirudddawa. e post ekakataath repply karanna epa. ewa repply karala uadata awama aye aye u kiyana de kiyanna chance eka enawa. anna e nisa oya dana taramak dapu den. ehema dana ekalata kianna tiyena de pm ekakin dapan. dana post eka bump karanna epa.

    එලකිරි‍යේ ඉන්න තම්බිලා දැන් එක එක පෝස්ට් දානවා සිංහල ජාති‍යට විරුද්ධව. ඒ පෝස්ට් එකකටවත් reply කරන්න එපා. ඒවා reply කරලා උඩට ආවම ආ‍යෙ අ‍යෙත් ඌ කි‍යන දේ කි‍යන්න චාන්ස් එක එනවා. අන්න ඒ නිසා ඔ‍ය දාන තරමක් දාපුදෙන්. එහෙම දාන එකාලට කි‍යන්න ති‍යන දේ PM එකකින් කි‍යපන්. දාන පෝස්ට් එක බම්ප් කරන්න එපා.

    Math thambi tamai Ponnayao™.
    Mama kalu keri Sinhalu 7k marala tambala kaala tiyenawa.
    Moko den tho karanne??
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් කියන්නේ මෙහෙම දෙයක්. ඔහොම ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඉස්සෙල්ලම දකින එකා ගිහින් ත්‍රෙඩ් එකේ පළවෙනි පේජ් එකේම තඩිම තඩි ඉමේජ් එකක කොපි 4-5ක් පෝස්ට් එකට දාලා දැම්මනම් රෙඩි කරගෙන තියන් ඉඳලා ත්‍රෙඩ් එක දාපු බුවා ලිඳේ. මොකද ලෝඩ් කරගන්න බැරුව යනකොට ත්‍රෙඩ් එකට එන උනුත් යනවා එපා වෙලා. මෙන්න තඩි පින්තූර කීපයක ලින්ක්. සේව් කරලා තියාගනිල්ලා.

    uba magulak :shocked:kiyanawa ape kollonta tiyenne bohoma podi jala pahasu kam owa dapuwahama capacity eka ikamatan iwara wenawa. hodama de noda inna eka.

    ps. hebei good idea free net tiyenawa nam. :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba magulak :shocked:kiyanawa ape kollonta tiyenne bohoma podi jala pahasu kam owa dapuwahama capacity eka ikamatan iwara wenawa. hodama de noda inna eka.

    ps. hebei good idea free net tiyenawa nam. :cool:

    ඒක තමයි බං. හැමැකටම ඔය වගේ එකක් දැම්මනම් එකක් දෙකක් ඕපන් කරගන්ට බැරුව පරිප්පු කද්දි ආයේ ඕපන් කරන්න තියා හිතන්නෙවත් නෑ. පෝස්ට් එක දාන එකත් සබ්මිට් කල ගමන් පොස්ට් එක ආයේ පේජ් එක ලෝඩ් වෙන්න කලියෙන් ඒ ටැබ් එක ක්ලෝස් කරන්ට තියෙන්නේ බං. ලින්ක් එකක්නේ බන් දාන්නේ ඕපන් නොකර. එතකොට ඩේටා යන්නේ නෑ දාද්දි. ඕපන් කලොත් යන්නේ. ලින්ක් එක නෝට් පෑඩ් සේව් කරන් ඉඳලා දාන්ට තියෙන්නේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ඒක තමයි බං. හැමැකටම ඔය වගේ එකක් දැම්මනම් එකක් දෙකක් ඕපන් කරගන්ට බැරුව පරිප්පු කද්දි ආයේ ඕපන් කරන්න තියා හිතන්නෙවත් නෑ. පෝස්ට් එක දාන එකත් සබ්මිට් කල ගමන් පොස්ට් එක ආයේ පේජ් එක ලෝඩ් වෙන්න කලියෙන් ඒ ටැබ් එක ක්ලෝස් කරන්ට තියෙන්නේ බං. ලින්ක් එකක්නේ බන් දාන්නේ ඕපන් නොකර. එතකොට ඩේටා යන්නේ නෑ දාද්දි. ඕපන් කලොත් යන්නේ. ලින්ක් එක නෝට් පෑඩ් සේව් කරන් ඉඳලා දාන්ට තියෙන්නේ.

    ehema kalama count wenawane ban eka nisa noda inna eka tama maa nam kiyanna hodama de
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    Math thambi tamai Ponnayao™.
    Mama kalu keri Sinhalu 7k marala tambala kaala tiyenawa.
    Moko den tho karanne??

    Uba kari kaawada bun thambala? :eek: Eeya pons. Nahina dehina kaale nelun kulunen panala aathme maaru karagaththoth narakada :yes: