ඒ මේ යාලු,
Freeware Sinhala Unicode Fonts මොනවාද ඔයැයිලා දන්න?
මට දැනට හම්බවුන හොඳම එක Abhya Libre.
FM Abhaya Font එකේ විදියට හදපු එකක්.
මේ link වලින් download කරගන්නයි විස්තර බලාගන්නයි පුළුවන්.
මේක හදපු අයට පින් දෙන්න ඕනේ, වෙන පැහැදිලි print ගන්න පුළුවන් මට්ටමට quality
freeware sinhala unicode font එකක් හම්බවුනේ නෑ මට නම්.
තව දන්නවා නම් කියමු ඉතින්...
Freeware Sinhala Unicode Fonts මොනවාද ඔයැයිලා දන්න?
මට දැනට හම්බවුන හොඳම එක Abhya Libre.
FM Abhaya Font එකේ විදියට හදපු එකක්.
මේ link වලින් download කරගන්නයි විස්තර බලාගන්නයි පුළුවන්.
Code:
https://fonts.google.com/specimen/Abhaya+Libre?query=abhay#about
https://github.com/mooniak/abhaya-libre-font
http://mooniak.com/abhaya-libre-font/
මේක හදපු අයට පින් දෙන්න ඕනේ, වෙන පැහැදිලි print ගන්න පුළුවන් මට්ටමට quality
freeware sinhala unicode font එකක් හම්බවුනේ නෑ මට නම්.
තව දන්නවා නම් කියමු ඉතින්...
Last edited: