පුදන කොටම කාපි යකා (මේ ත්‍රේඩ් එකට එහෙම නොවුණොත් හොඳයි ලොල්)
මේ වගේ උපහැරණ, ප්‍රස්ථාව පිරුලු, අපමා රූපකවල සරල සිංහල අර්ථයත් සමඟ ම ඒවා දාන්න පුළුවන්නම් දන්නෙ නැති කෙනෙකුට ඒ දේ යොදාගන්න ඕන අවස්ථාවන් පැහැදිලි වෙයි.
පුදන කොටම කාපි යකා (මේ ත්‍රේඩ් එකට එහෙම නොවුණොත් හොඳයි ලොල්)
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ - ඕක තමයි පෘතුගීසි ලන්දේසි කතාව.hi malinda nice one... කැහි ගැනී දීල හොටු ගැනී ගත්ත වගේ... ( මේකෙන් කියවෙන්නේ ලන්දේසින්ගෙන් රට බේරගන්න එන්ගිරිසියන් කාරයට රට බර දුන්න එක ගැන මගේ හිතේ )
අලු කෙහෙලුයි කොන්ඩ කටුයි වාගේ

hi malinda nice one... කැහි ගැනී දීල හොටු ගැනී ගත්ත වගේ... ( මේකෙන් කියවෙන්නේ ලන්දේසින්ගෙන් රට බේරගන්න එන්ගිරිසියන් කාරයට රට බර දුන්න එක ගැන මගේ හිතේ )
kohoma da? ඕකෙන් කියවෙන්නෙ මං හිතන්නෙ නිශ්පල දෙයක් කරන එක. අලු කෙහෙලුයි කොන්ඩ කටුයි වාගේ

hello kaalekata passe dakkekohoma da? ඕකෙන් කියවෙන්නෙ මං හිතන්නෙ නිශ්පල දෙයක් කරන එක.
මේකනම් මාත් අහල නෑ. අර තනි ඇහැට ඇඬෙනව වගේ අලුත් එකක් ද?![]()
ow ow matath hithenne ee wage ekak thama. 