sinhala upama

mevan loshitha

Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    කොච්චර නෝන්ඩි වුනත් ෆේක් හදාගෙන එනවා වාගේ
    (අලුත් උපමාවක්)

    meka num maxxa ekkak.... :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: C$K

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    කොච්චර නෝන්ඩි වුනත් ෆේක් හදාගෙන එනවා වාගේ
    (අලුත් උපමාවක්)


    එළකිරියටම හරි යන උපමාව
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ...
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    hi malinda nice one... කැහි ගැනී දීල හොටු ගැනී ගත්ත වගේ... ( මේකෙන් කියවෙන්නේ ලන්දේසින්ගෙන් රට බේරගන්න එන්ගිරිසියන් කාරයට රට බර දුන්න එක ගැන මගේ හිතේ )

    ඕකෙ කියන්නෙ 'කැස්ස තියෙන ගෑනි අයින් කරලා හොටු පෙරෙන ගෑනියෙක් ගත්තා වගේ' කියන එක

    ඒ කියන්නෙ එක නරකක් වෙනුවට තවත් (ඊට වඩා) නරක දෙයක් ගත්තා කියන එක

    ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන එකට ගොඩක් දුරට සමානයි මගේ හිතේ.
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    පරන්ගියා කොට්ටේ ගියා වගේ....

    අල වගෙද ගොවා....

    ගඟ ඉනි කපුවා වගේ....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    වඳින්න ගිය දේවාලෙට ගොනා ඇනල ගහෙන් වැටුණු මිනිහගෙ ඔලුවේ කඩන් වැටුන වගේ :lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අර අලු කෙහෙලුයි කොන්ඩ කටුයි කියන උපමාවයි අලි කයිද මස්කට් කියන උපමාවයි මම් මෙතනින් ඉගන ගත්තේ..
    ඉතින් මාත් එකක් දාන්නම්
    හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස්..
    මේකේ තේරුම ගොඩක් අය දන්නවා ඇති ඒත් මීනිං කියලා ත්‍රෙඩ් ස්ටාටර් අහන්න කලින් කියන්නම්.. ඒ කියන්නේ පිටින් සිල්වත් බව පෙන්වන යටින් පව් වැඩ කරන අය කියලා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අතීසාරෙට අබුඩේ ගැහුවා වගේ..
    ඒ කියන්නේ තේරුමක් නැති වැඩක් කලා කියලා