sinhala upama

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වක්කඩේ හකුරු හැංගුව වගේ (නිෂ්පල ක්‍රියාවක නිරත වීම)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ.. (ලොබයෙකුන් නයක් ඉල්ලන අවස්ස්තාවකට කියවෙන කතාවක්)
    නෑ නේ ? ඕකෙන් කියන්නෙ කරන්න බැරි දෙයක් කරන්න හදනවා කියලානෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවගන්න බැහැ

    (අතීතයේ කරපු දෙයක් නැවත වෙනස් කළ නොහැකි බව පැවසීම සඳහා බොහෝවිට යොදා ගනියි. උදාහරණයක් වශයෙන් කුඩා දරුවෙකු 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පාඩම් නොකර සිට එයින් අසමත් වෙන කල, එම පාඩම් නොකළ හේතුව මත විභාගය අසමත් වීම හුවා දැක්වීම සඳහා මෙය යොදාගත හැක.)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවගන්න බැහැ

    (අතීතයේ කරපු දෙයක් නැවත වෙනස් කළ නොහැකි බව පැවසීම සඳහා බොහෝවිට යොදා ගනියි. උදාහරණයක් වශයෙන් කුඩා දරුවෙකු 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පාඩම් නොකර සිට එයින් අසමත් වෙන කල, එම පාඩම් නොකළ හේතුව මත විභාගය අසමත් වීම හුවා දැක්වීම සඳහා මෙය යොදාගත හැක.)

    ඉස්කෝලේ යන්න කියල ගෙදරින් කියකොට ඉස්කෝලේ නොගිහින් කැලේ පැන්න අයටත් ඕක හරියනවා.:baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්කෝලේ යන්න කියල ගෙදරින් කියකොට ඉස්කෝලේ නොගිහින් කැලේ පැන්න අයටත් ඕක හරියනවා.:baffled::baffled:

    ඔව් ඒ අයටත් හරියනව පාසල් නොගිහින් කැලේ පැනල ජීවිතේ නාස්ති කරගත්තනම්. එහෙම නැත්තම් හරියන්නෙ නෑ මොකෝ මේ අධ්‍යාපන ක්‍රමය යන විදියට පාසල් ගිහින් යනත්‍රයක් වෙනවට වැඩිය හොඳයි ‍නොගිහින් මනුෂ්‍යයෙක් වෙන එක :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow macho. kalekin eye pereda awe me patthe. he he

    :shocked: ow ow matath hithenne ee wage ekak thama. :yes:

    ela ela ehenum dan ithin active venna puluvanne aaith issara vage :D


    අටුව කඩල පුටුව හැදුවා වගේ (අදකාලෙ බහුල වශයෙන් දේශය පාලනය කරන මහතුන් මේ වැඩේ කරනව)
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    නයි කයිද රෝස් පාන්...

    අඩෝ මම දාන්න හිටපු එක උඹ දාල තියෙන්නෙ :lol:
    ඇයි 'අලි කයිද මස්කට්' ? :rofl:

    වෙහෙර ගිලපු යකාට අග්ගලාවත් කජ්ජක්ද?
    අලියට පෑගිලා ... ගියාද කියල ඇහුවලු
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,396
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ මම දාන්න හිටපු එක උඹ දාල තියෙන්නෙ :lol:
    ඇයි 'අලි කයිද මස්කට්' ? :rofl:

    වෙහෙර ගිලපු යකාට අග්ගලාවත් කජ්ජක්ද?
    අලියට පෑගිලා ... ගියාද කියල ඇහුවලු

    අපි නොදන්න මොණර තැන්න!:lol:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    කොච්චර නෝන්ඩි වුනත් ෆේක් හදාගෙන එනවා වාගේ
    (අලුත් උපමාවක්)