sinhala wachane mokadda?

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
sinhala wachane mokadda 'connecting flight' walata kiyana?
flight වලට නං පියසැරිය කියන්නේ.
 

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    සම්බන්ධ වන යානාව
    සම්බන්ධ කෙරෙන යානාව
    සම්බන්ධ වීමේ යානාව
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    සම්බන්ධ වන යානාව
    සම්බන්ධ කෙරෙන යානාව
    සම්බන්ධ වීමේ යානාව

    flight කියෙන්නේ යානාවට නෙවෙයිනේ මචන්
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේක තමා දාන්න වෙන්නේ අන්තිමට :yes::yes::yes:
    වචනේ 2ට කඩලා තේරුම හොයන්න බෑ යකොව්....
    ඔය වචන 2ම එකතුවෙලා එක නාමපදයක් හැදිලා තියෙන්නේ....
    වචන දෙක වෙන වෙනම අරන් තේරුම හොයන එක මෝඩකමක්...
    ක්‍රිකට් වල silly point වගේ තමයි...:oo:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    වචනේ 2ට කඩලා තේරුම හොයන්න බෑ යකොව්....
    ඔය වචන 2ම එකතුවෙලා එක නාමපදයක් හැදිලා තියෙන්නේ....
    වචන දෙක වෙන වෙනම අරන් තේරුම හොයන එක මෝඩකමක්...
    ක්‍රිකට් වල silly point වගේ තමයි...:oo:

    :yes: :yes:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    වචනේ 2ට කඩලා තේරුම හොයන්න බෑ යකොව්....
    ඔය වචන 2ම එකතුවෙලා එක නාමපදයක් හැදිලා තියෙන්නේ....
    වචන දෙක වෙන වෙනම අරන් තේරුම හොයන එක මෝඩකමක්...
    ක්‍රිකට් වල silly point වගේ තමයි...:oo:

    :oo::confused::baffled: :)
    මට මේකට කියන වචනෙයි ඕනේ. හැදෙන විදිය වැඩක් නැත