sinhala

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
machansla..man mechchara kalayak sinhala type karanna use kare realtime singlish kiyana soft eka.
bt ada ekaparatama eke samahara letters weda karanne ne.
mata kiyanawada sinhalen type karanna hodama soft eka mokakda kiyala..​

___________________________________________________________________

තැන්ක්ස් යාලුවනේ..
 
Last edited:

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හිටපු ගමන් මටත් ඔහොම වෙනවා. ඒක exit වෙලා ආයෙ run කලාම හරි යනවා.
    නැත්තම් computer එක restart කලාම හරි යනවා.. :rolleyes:
     
    • Like
    Reactions: rauxz

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    machansla..man mechchara kalayak sinhala type karanna use kare realtime singlish kiyana soft eka.
    bt ada ekaparatama eke samahara letters weda karanne ne.
    mata kiyanawada sinhalen type karanna hodama soft eka mokakda kiyala..​

    හිටපු ගමන් පොඩි අවුල් එනවා. application එක restart කරල බලන්න.. හරියයි :)
    ඕක තමයි මට නම් ලේසිම
     
    • Like
    Reactions: rauxz

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ♥-Aurora-♥;9116735 said:
    හිටපු ගමන් මටත් ඔහොම වෙනවා. ඒක exit වෙලා ආයෙ run කලාම හරි යනවා.
    නැත්තම් computer එක restart කලාම හරි යනවා.. :rolleyes:
    man ehema kara akke..hari yanne ne..:(
    හිටපු ගමන් පොඩි අවුල් එනවා. application එක restart කරල බලන්න.. හරියයි :)
    ඕක තමයි මට නම් ලේසිම

    mamath huru wela hitiye mekata ban..matath lesima meka..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එල එල මචන්ස්ලා..හරි ගියවගේ..
    app එකේ අවුලක් වගේ..

    එත් දිගටම මෙහෙම වෙන්න ගියොත් නම් මට දිරවන්නෙ නෑ..
    Google translator එකේ type කරන විදියත් මේකට සමානද?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ♥-Aurora-♥;9116735 said:
    හිටපු ගමන් මටත් ඔහොම වෙනවා. ඒක exit වෙලා ආයෙ run කලාම හරි යනවා.
    නැත්තම් computer එක restart කලාම හරි යනවා.. :rolleyes:
    අක්කි ඔයා හරි ශෝයි...:love::love: