crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    පුළුවන්..:cool:

    මුළින්ම මෙන්න මේ සොෆ්ට්වෙයාර් කෑල්ල බාගෙන ඉන්ස්ටෝල් කරගනිං.. ඉන්ස්ටෝල් කරනකොට සිංහල වලට විතරක් ටික් එක දාලා ඉන්ස්ටෝල් කරපං.. නැත්තං දෙමළත් වැටෙනවා..
    Code:
    http://www.mediafire.com/download/u387itk76xqyp28/SinhalaTamil_IME_Setup%282%29.exe

    දැන් ALT+SHIFT ඔබලා භාෂාව මාරු කරගනිං.. ඊට පස්සෙ Word එක අරගෙන ටයිප් කරන්න පුරුදු වෙයන්.. ටික දවසක් යද්දි ගින්නක් නැතුව ටයිප් කරන්න පුළුවන්..

    Keyboard Layout එක මෙතන තියෙනවා.. බලාගනිං.. මතක තියාගනිං.. කොටපං.. ජය වේවා..!

    Sinh_KB.jpg

    ​
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna

    ඕක නම් එපා වෙනවා බන් අකුරු හොයා හොයා කොටන්ඩ ගියාම :sorry::sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඕක නම් එපා වෙනවා බන් අකුරු හොයා හොයා කොටන්ඩ ගියාම :sorry::sorry::sorry:
    පිස්සුද බං.. මං මේ ටයිප් කරන්නෙ.. උපරිම සතියක් යයි කීබෝඩ් එක හුරු වෙන්න.. මට දැන් සිංග්ලිශ් ටයිප් කරන්න බෑ.. සිංහල හුරු වෙලා..:rofl:
    ​