Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,966
    2,150
    113
    මම ටයිප් කරන්න දන්නෙ විාජ්සේකර keyboard එක විතරයි. මට තියෙන්නෙ Windows 10. ඒකෙන් සිංහල Keyboard දාල ටයි කරද්දි එක font style එකක් විතරයි එන්නෙ.

    ‌‌ෙහො, ‌ෙලො, ‌ෙනො, ‌ෙටො,‌ෙකො,‌ෙමො,


    Photoshop, MS World වල ටයිප් කරන්න ‌ෙකොහමද විජේසේකර Keyboard එකෙන්
     

    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    Unicode weda ne photoshop walata
    Fm wage font eakakin try karanna

    Os eakatama eana unicode eaka set wenneth ne office walata
    Sinhala tamil kit eaka daganna
     
    Last edited:

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,966
    2,150
    113
    අකුලකට පයින් ලැහුවම 100ක් විසි ‌ෙවෙනවා IT කාරයෝ. ඒත් තියෙන fonts වලට හරියන keyboard එකක් හදා ගන්න බැහ. Microsoft සිංහල හා සම්බන්ධ එ‌ෙකේ වැඩ කරන එවුන්ටටත් බෑ හරියට එකක් හදා ගන්න
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අකුලකට පයින් ලැහුවම 100ක් විසි ‌ෙවෙනවා IT කාරයෝ. ඒත් තියෙන fonts වලට හරියන keyboard එකක් හදා ගන්න බැහ. Microsoft සිංහල හා සම්බන්ධ එ‌ෙකේ වැඩ කරන එවුන්ටටත් බෑ හරියට එකක් හදා ගන්න

    :baffled: