Sinhala_Key

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,916
    2,018
    113
    මචන්ලා Windows 10 වලට හොද සිංහල type කරන tools නැද්ද. මට පුලුවන් Wijesekara Keyboard එක විතරයි. Win 7, 10 යල සිංහල තිෙයනවා. එ්ත් පොඩි වෙනස්කම් කීපයක් තිෙයනවා

    Win 7, 10 වල build වෙලා තියෙන එ්කෙ "බො" ටයිප් කරන්න
    බො = nfd

    එ්වුනා නියම Wijesekara Keyboad එකේ
    බො = fnd

    Wijesekara අනුව ටයිපි කරන අයට නිතරම වරදිලා වෙන්ෙන
    " ෙබා"[/SIZE]

    දන්න කියන හොද tools නැද්ද සිංහල වලට...
     
    Last edited:

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,916
    2,018
    113
    Google Tools එක වැඩක් නැහ. English වලින් සිංහලට මාරු වෙද්දි ෙහනම වදයක්. සිංහල වලින් Wijesekara මාරු වෙද්දි තවත් වදයක්. Wijesekara type කරද්දි නිතරම Space එක දෙපාරක් ගහන්න වෙනවා !!
     

    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    Google Tools එක වැඩක් නැහ. English වලින් සිංහලට මාරු වෙද්දි ෙහනම වදයක්. සිංහල වලින් Wijesekara මාරු වෙද්දි තවත් වදයක්. Wijesekara type කරද්දි නිතරම Space එක දෙපාරක් ගහන්න වෙනවා !!

    මොකක්ද බන් වදේ.මම දැන් අවුරුදු 3-4 ඉදන් පාවිච්චි කරනවා නේ ..ඔන්න ලිනක්ස් වල නම් වැඩ කරනකොට ටිකක් ආමාරුයි කියන්න පුළුවන් :dull::dull:
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,916
    2,018
    113
    මම පාවිච්චි කලේ vistaquickfix කියන එක. සාමාන්‍යයෙන් Shift+Alt Press කරනකොට Eng to Sin මාරු වෙනවා. Google Tools වලදී එහෙම වුනාට ආයෙත් Mouse එකෙන් සිංහල Wijesekara එකට දාන්න ඕනෙ. වදයක්.. අනිත් එක Google Tools වලදි Wijeselara පාවිච්චි කරද්දි.. නිතරම වචනයක් ගානෙ Extra Space එකක් ගහන්න වෙනවා. පේන විදියට vistaquickfix ගොඩක් හොදයි