හලාල් වර්ජනය කරමු,හම්බයන්ව පන්නමු ,නොලිමිට් යන උන්ට බිත්තර ගහමු වගේ මෝඩ ජෝර්ක් දැම්මට අපේ මෙය ජාති මාමක සිංහලයන් ඇත්තටම මෙය හලාල් යන්න ප්‍රශ්නයක්ද නැද්ද යන්න වත් බුද්දීමත්ව සිතා බලා නිගමනයකට ඇවිල්ල නෙමේ පුක උඩ දාගෙන කෑගහන්නේ .මෙය ගැන ඇත්තටම අපි බුද්දීමත්ව හිතල බැලුවද, නැත්තම් නිකන් අර හාවා ලෝකේ පෙරලුන කියල දිව්වා වගේ මෝඩයෝ වගෙ එක එකාගේ ලනු ගිල ල කා ගගහ ඉන්නවද?
හලාල් යනු මුස්ලිම් සහෝදරයන්ගේ මානුෂික අය්තියක්. ඒ යතිය මහා ජාතිය වශයෙන් අපි තහවුරු කල යුතිය්.
හලාල් යනු මුස්ලිම් සහෝදරයන්ගේ මානුෂික අය්තියක්. ඒ යතිය මහා ජාතිය වශයෙන් අපි තහවුරු කල යුතිය්.