~Sinhalayage Awasanaya~! STEP BY STEP

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ඔන්න ඒ පාර රජා කියාගෙන ඉන්න අර පො** -මහින්ද රාජපක්ෂ මේවට අනුමැතියත් දීලා.

මිණී මරණ යාඥාව යළිත් රාජ්‍ය ආරක්ෂාව මධ්‍යයේ..

2Y08m.jpg

වටිනා මිනිස් ජීවිත විනාශකර දමන මිණීමරු යාඥාව යළිත් වෙනත් ස්වරෑපයන් ඔස්සේ කරලියට පැමිණ ඇත්තේ වෙනදා ට වඩා ප්‍රබල වූ ස්වරෑපයකිනි. එම ප්‍රබලත්වය අන් කිසිවක් නොව, රාජ්‍ය ‍‍රැකවරනය ඊට රිසිසේ ලැබීමයි. මෙහි ආසන්නතම අවස්ථාව මාර්තු මස 11, 12, 13 යන දිනයන් හීදී ගාලුමුවදොර පිටියේදී අප දුටුවෙමු. එම භූමිය අධි ආරක්ෂිත කළාපයකි. එවන් අධි ආරක්ෂිත කළාපයක් මිණීමරැ යාඥාව සදහා වෙන් වුයේ කාගේ අනුදැනුමක් පිටද? සිංහල බෞද්ධයාගේ ජන්ද පදනමෙන් බලයට රිංගාගත්තවුන් සිංහල බෞද්ධයාගේම මළගම වෙනුවෙන් මෙවන් කටයුතු සිදු කිරීම සැබැවින්ම අතිශය නින්දා සහගතය. එපමණක් නොව ලොකු ලොක්කන්ගේ අණට කීකරැ විය යුතු ත්රිවිධ හමුදාවේ අසරණ සිංහල බෞද්ධ තරැණ තරැණියන්ටම එවන් වූ පාදඩයන් උදෙසා රැකවරණය සැළසීමට සිදුවීම කෙතරම් බේදනීය වූවක්ද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුදැනුමෙන් එම යාඥා මාලාව පැවැත්වූ බවට තහවුරැ කරගත හැකි සාධක රැසකි. මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් බැදී සිටින පොලීසියට (කොටුව) මේ පිළිබදව අප නිරන්තරෙයන් කරැණු පැහැදිලි කරමින් පවසා සිටියේ මෙම මූලධර්මවාදී යාඥා මෙහෙයන් නවත්වන ලෙසත් ඒවායේ ඇති අවදානම් තත්වයන් පිළිබදවත් ය. එපමණකින් නොනැවතුන අප අදාල ඉහළ පොලිස් නිලධාරීන් ද අවස්ථා කිහිපයකදීම දැනුවත් කළෙමු. අපගේ (සිංහල රාවය සංවිධානයේ) දැඩි බළපෑම් නිසාම ඔවුන්ට තව දුරටත් සත්‍යය වසන් කල නොහැකි වීමෙන් පවසා සිටියේ ඉහලින් එන නියෝග වලට පිටුපා තමන්ට කිසිවක් කිරීමට නොහැකි බවයි.
මෙම මිණීමරු යාඥාවට අධි ආරක්ෂිත භූමිය ලබා දීමෙන් කොළඹ වරායට දිනකට රැ. 76,000ක මුදලක් ලැබෙන බව වරායට සම්බන්ධ ආරක්ෂක නිළධාරීන් පැවසූ අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා වරාය අධිකාරිය මේ සදහා අවශ්‍ය අනුබලය නියමින් හෝ අනියමින් ලබා දුන් බවට ඉතා හොදින් පැහැදිළි වන්නේ අපගේ දැඩි බළපෑම් මධ්‍යයේ කොටුව පොලීසිය විසින් අවලංගු කල ශබ්ද විකාශණ බලපත්රය හා වේදිකාව ඉදිකිරීම අත්හිටුවමින් නිකුත් කල නියෝගයන් සුළු වේලාවකට පමණක් සීමා වීමෙනි. මෙම මිණීමරැ යාඥාවන් සදහා සාමාන්‍ය ජන සමාජයේ පවතින දැඩි විරෝධතාවයන් නිසාම අධි අාරක්ෂිත කලාපයක් තෝරා ගැනීමට තරම් ඔවුන් උපායශීලී වී ඇත.

බළපෑම් කණ්ඩායම් රැසක් විසින්ම පොලිස්පති තුමා ඇතුළු නිළධාරීන් දැනුවත් කලද ඒ සියල්ල දූවිල්ලක් තරම් වත් ගණන් නොගැනීමට තරම් මේ රටේ මූලධර්මවාදීන් රාජ්‍ය අනුග්රහය ඇතිව ශක්තිමත් වී තිබීම අතිශය කණගාටුදායක තත්වයක් හා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුත්තති.

සර්වාගමික පූට්ටුවේ ඇම මේ වන විට ඉතා හොදින් ගිල ඇති මුග්ධ අගමැතිවරයා ප්‍රමුඛ පිරිස 2600 වැනි සම්බුද්ධ ජයන්තියට පිළිවෙලින් පෙළ ගැසී පහර දෙත්දී අනෙක් පසින් සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සම්මානයෙන් පිදීමට සුදුස්සන් හැටියට තෝරා ගන්නා ලත්දේත් මෙවන් මූලධර්මවාදී ක්රියාවන්ට අනුබල දෙන තැනැත්තන් වීම ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් අවාසනාවකි.

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
meka bili pujawakda ? meken kohamada lamai marenne ? mata nam therenne natha. :)
ඔව් යකෝ මෙතන හොද කරනවා කියලා මිනිස්සු කිවුවම හිද වුනේ නා කියලා ඒකී කියනවා පෞද්ගලිකව හම්බවෙන්න ඕනි කියලා
ඊට පස්සේ ලොකු ලොකු ගණන් අයකරනවා.එහෙමත් සුව වුනේ නැති ගොඩක් අය පොලිසියට කම්ප්ලේන් කොරලා
අනික මේකෙන් මනස විකුර්ති කරනවා
තමන් අදහන ආගම විකුර්ති විදියට මිනිස්සුන්ට ඒතතුගන්වනවා
 
shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪

ආයීබොවේවා... මහරජානෙනි... චිරාත් කාලයක් රජවෙලා ඉදල අපෙ දරු මුනුබුරන්ගෙත් සබ්බ සකලමනාවම රජගෙදරට ඇදල... දිව්‍යලොකෙට යන්න ලැබේවා...

ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ තියන ශ්‍රේෂ්ට දර්මය බුදුදහම මේ රටෙන් අතුගාලා දාන්නත් ඔය රජා උල්පන්දන් දෙන බව දැන් දැන් හොදටම පැහැදිලි
 
ufo218

Member
Oct 29, 2010
1,435
48
0
hamathanama innawa anywhere

ආයීබොවේවා... මහරජානෙනි... චිරාත් කාලයක් රජවෙලා ඉදල අපෙ දරු මුනුබුරන්ගෙත් සබ්බ සකලමනාවම රජගෙදරට ඇදල... දිව්‍යලොකෙට යන්න ලැබේවා...

ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ තියන ශ්‍රේෂ්ට දර්මය බුදුදහම මේ රටෙන් අතුගාලා දාන්නත් ඔය රජා උල්පන්දන් දෙන බව දැන් දැන් හොදටම පැහැදිලි

jaya wewa marajatumani
Ohoma yan

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ තියන ශ්‍රේෂ්ට දර්මය බුදුදහම මේ රටෙන් අතුගාලා දාන්නත් ඔය රජා උල්පන්දන් දෙන බව දැන් දැන් හොදටම පැහැදිලි

88-89 දී බුද්ධ පුත්‍රයන්ව ධර්ම චක්කරය කියන දෙතිස් වධ බන්ධන වලට ලක් කලේ කවුද කියලා ලංකාවේ පය ගහලා ජීවත් වෙන එවුන්ට නම් අමතක නැහැ.

යාඤා මධ්‍යස්ථාන වලටයි අර මගුලටයි මේ මගුලටයි හැම එකටම ආන්ඩුව ගා ගන්න ගියාම වෙන්නේ උඹ ඉදිරිපත් කරන දේ ඇත්ත දෙයක් වුනත් ඒක අස්සේ හංගගෙන ගේන්න හදන දේශපාලන මතය හින්දා උබ හීන්සීරුවේම පොල් පැලෙත් කන්න හදනවා කියන එක ගැන හැමෝටම ඒත්තු යන එකයි.
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ethakota 83 di ayeth 88/89 kaala waladi mini maruwe shashanaya rakagannada...?sinhala kama rakagannada...?
    yako.. ada rata palanaya karanneth sinhala bauddayek... e miniha kawadaawath rata pawala deela na... jaathyantharaya issaraha thamange rata gana kelam kiyala na... sinhala kama pawala deela na.. kotinta auda deela na..

    ape inna bada gosthare gana withrak hithana evun thamai ohoma kiyanne..

    thamanga nohakiyawata agama, dharmaya pawadenna epa...

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,960
    113
    Lanka
    mahinda hoadta parampara gaanakata hamba krnwa.. rate minissu iwarai. owa terenakota pora loweth nathi wei.
    Mahindai ta vote krna ewunta allan gahanna une
     
    Mar 18, 2011
    1
    0
    0
    topi okkom hinda tmai yako me rate sinhalayanta kela une. umbala hema detama gawaganne deshapalanaya ......ekai une sinhalaya rata hadanna balanakota anith un hedenna balanawa.... neththan unge porawal pumbanna balanawa....... eka nisai sinhalayata mehema wenna yanne ....den wat hitapalla.aaaaaaaaa
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔන්න ඒ පාර රජා කියාගෙන ඉන්න අර පො** -මහින්ද රාජපක්ෂ මේවට අනුමැතියත් දීලා.

    මිණී මරණ යාඥාව යළිත් රාජ්‍ය ආරක්ෂාව මධ්‍යයේ..

    2Y08m.jpg

    වටිනා මිනිස් ජීවිත විනාශකර දමන මිණීමරු යාඥාව යළිත් වෙනත් ස්වරෑපයන් ඔස්සේ කරලියට පැමිණ ඇත්තේ වෙනදා ට වඩා ප්‍රබල වූ ස්වරෑපයකිනි. එම ප්‍රබලත්වය අන් කිසිවක් නොව, රාජ්‍ය ‍‍රැකවරනය ඊට රිසිසේ ලැබීමයි. මෙහි ආසන්නතම අවස්ථාව මාර්තු මස 11, 12, 13 යන දිනයන් හීදී ගාලුමුවදොර පිටියේදී අප දුටුවෙමු. එම භූමිය අධි ආරක්ෂිත කළාපයකි. එවන් අධි ආරක්ෂිත කළාපයක් මිණීමරැ යාඥාව සදහා වෙන් වුයේ කාගේ අනුදැනුමක් පිටද? සිංහල බෞද්ධයාගේ ජන්ද පදනමෙන් බලයට රිංගාගත්තවුන් සිංහල බෞද්ධයාගේම මළගම වෙනුවෙන් මෙවන් කටයුතු සිදු කිරීම සැබැවින්ම අතිශය නින්දා සහගතය. එපමණක් නොව ලොකු ලොක්කන්ගේ අණට කීකරැ විය යුතු ත්රිවිධ හමුදාවේ අසරණ සිංහල බෞද්ධ තරැණ තරැණියන්ටම එවන් වූ පාදඩයන් උදෙසා රැකවරණය සැළසීමට සිදුවීම කෙතරම් බේදනීය වූවක්ද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුදැනුමෙන් එම යාඥා මාලාව පැවැත්වූ බවට තහවුරැ කරගත හැකි සාධක රැසකි. මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් බැදී සිටින පොලීසියට (කොටුව) මේ පිළිබදව අප නිරන්තරෙයන් කරැණු පැහැදිලි කරමින් පවසා සිටියේ මෙම මූලධර්මවාදී යාඥා මෙහෙයන් නවත්වන ලෙසත් ඒවායේ ඇති අවදානම් තත්වයන් පිළිබදවත් ය. එපමණකින් නොනැවතුන අප අදාල ඉහළ පොලිස් නිලධාරීන් ද අවස්ථා කිහිපයකදීම දැනුවත් කළෙමු. අපගේ (සිංහල රාවය සංවිධානයේ) දැඩි බළපෑම් නිසාම ඔවුන්ට තව දුරටත් සත්‍යය වසන් කල නොහැකි වීමෙන් පවසා සිටියේ ඉහලින් එන නියෝග වලට පිටුපා තමන්ට කිසිවක් කිරීමට නොහැකි බවයි.
    මෙම මිණීමරු යාඥාවට අධි ආරක්ෂිත භූමිය ලබා දීමෙන් කොළඹ වරායට දිනකට රැ. 76,000ක මුදලක් ලැබෙන බව වරායට සම්බන්ධ ආරක්ෂක නිළධාරීන් පැවසූ අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා වරාය අධිකාරිය මේ සදහා අවශ්‍ය අනුබලය නියමින් හෝ අනියමින් ලබා දුන් බවට ඉතා හොදින් පැහැදිළි වන්නේ අපගේ දැඩි බළපෑම් මධ්‍යයේ කොටුව පොලීසිය විසින් අවලංගු කල ශබ්ද විකාශණ බලපත්රය හා වේදිකාව ඉදිකිරීම අත්හිටුවමින් නිකුත් කල නියෝගයන් සුළු වේලාවකට පමණක් සීමා වීමෙනි. මෙම මිණීමරැ යාඥාවන් සදහා සාමාන්‍ය ජන සමාජයේ පවතින දැඩි විරෝධතාවයන් නිසාම අධි අාරක්ෂිත කලාපයක් තෝරා ගැනීමට තරම් ඔවුන් උපායශීලී වී ඇත.

    බළපෑම් කණ්ඩායම් රැසක් විසින්ම පොලිස්පති තුමා ඇතුළු නිළධාරීන් දැනුවත් කලද ඒ සියල්ල දූවිල්ලක් තරම් වත් ගණන් නොගැනීමට තරම් මේ රටේ මූලධර්මවාදීන් රාජ්‍ය අනුග්රහය ඇතිව ශක්තිමත් වී තිබීම අතිශය කණගාටුදායක තත්වයක් හා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුත්තති.

    සර්වාගමික පූට්ටුවේ ඇම මේ වන විට ඉතා හොදින් ගිල ඇති මුග්ධ අගමැතිවරයා ප්‍රමුඛ පිරිස 2600 වැනි සම්බුද්ධ ජයන්තියට පිළිවෙලින් පෙළ ගැසී පහර දෙත්දී අනෙක් පසින් සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සම්මානයෙන් පිදීමට සුදුස්සන් හැටියට තෝරා ගන්නා ලත්දේත් මෙවන් මූලධර්මවාදී ක්රියාවන්ට අනුබල දෙන තැනැත්තන් වීම ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් අවාසනාවකි.

    mooladarma vadeen ge mema kriyawata mamath tharayema wiruddai wagema, mun karanne boruwak bawa pahadili...

    namuth aanduwa/ janadipathi, hama gooo godakatama waradi kaarayo nemei...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Capture.JPG
    topi okkom hinda tmai yako me rate sinhalayanta kela une. umbala hema detama gawaganne deshapalanaya ......ekai une sinhalaya rata hadanna balanakota anith un hedenna balanawa.... neththan unge porawal pumbanna balanawa....... eka nisai sinhalayata mehema wenna yanne ....den wat hitapalla.aaaaaaaaa

    mokada ban me fake profile hadagena awilla...? baya nathuwa katha karapan, pirimiyek wage..

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ethakota 83 di ayeth 88/89 kaala waladi mini maruwe shashanaya rakagannada...?sinhala kama rakagannada...?
    yako.. ada rata palanaya karanneth sinhala bauddayek... e miniha kawadaawath rata pawala deela na... jaathyantharaya issaraha thamange rata gana kelam kiyala na... sinhala kama pawala deela na.. kotinta auda deela na..

    ape inna bada gosthare gana withrak hithana evun thamai ohoma kiyanne..

    thamanga nohakiyawata agama, dharmaya pawadenna epa...

    Well said Friend!! මූට මේවා මතක නැහැ. එක්කෝ මූ පිටරට ඉදගෙන මෙහෙට කහින එකෙක්!කොටින්ට ආයුද දුන්න එවුන් ගැන, සංඝරත්නයට දෙතිස් වධ දුන්න එවුන් ගැන සතියක් සතියක් ගානේ මතක් කරලා දෙන්න වෙයි වගේ!!!!!