තමන් ස්ත්‍රී සොඬෙකු බව ලෝකයාට පැවසීමට ඇමති කුමාර වෙල්ගම මහත් රුචිකත්වයක් දක්වයි
මේ සඳහා ඇති තරම් උදාහරන තිබෙන අතර ආසන්නතම සිදුවීම වන්නේ තමන්
කුකුලෙකු බව පැවසීමයි.
පසුගියදා ජන හමුවක් අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේ මෙලෙසින්.
"
ඔය ගොල්ලන්ට ලීටර් දහයේ කිරි කෑන් එකක් හම්බ වෙනවා. තව කුකුල් පැටව් හම්බ වෙනවා. කුකුල් නෙවෙයි කිකිලියෝ. කුකුල් කිව්වම මගේ මොඩල් එකේනේ....."