sinhalayo waren thopilata koyinda mewwa

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Thopila wage muudiya paaguwata nam wadinne na sinhalayo:no:

    අනේ ඇත්තට? උබ වගේ රා බිව්ව කියල ෆොටෝ දාන්න තරම් නම් ලමා මානසිකත්වයක් නෑ. උබට කලින් රා බිව්වෙ අපි.

    :D:D:D:D
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,304
    41,095
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    api raa biwwa sinhalayo :P gahen baapu gaman. boothal 3ma 300i :yes: abalayyo tikakuth watila thibuna eeka nisa thawath waduna :P thopila ithin beer gahana anatha sinhalu neh :P Ridei :P
    kEuMWLUl.jpg

    Api gahanne Red Wine ponnayo.
    Oya monaada?? Balu keri wage. :rofl::rofl::rofl::rofl::P
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,926
    10,062
    113
    යාළුවා;17840322 said:
    දවසක් අපි හතර දෙනෙක් බෝතල් 10ක් ගට්ටා :P දෙකක් ඉතුරු කරගන ගෙදරට ගෙනත් දුන්න.
    ඉටුරු 8 බිව්වා :P

    මෙන්න බයිට් නං බයිට්. හැබැයි මේ පොටෝ එක අපේ නෙමේ. නෙට් ඒකෙන් ගත්තෙ. මීට වඩා පට්ට එකක් තිබ්බ හොයාගන්න බෑ :dull:

    images

    Ela . Raa kattonta jayawewa
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    uba anathaya hithanne api raa beela na kiyalada ado........
    apith owa beela thiyenawa.....
    mata nam appiriyawe ba,habai wadinawa....
    owa gahanawanam hambanekata sara byte ekak one mata nam.....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sup kaetayak hari lunu katayak haris et wenne ra walata me pol raa neda ban kithul ra bipan aathal gannanam
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    සිය රට දේ සිරි සැප දේ, එකේ නම් අව්ලක් නෑ. ඒත් පෝය දවසේ රා බිම නම් ටිකක් අව්ල් වගේ බන්.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,926
    10,062
    113
    සිය රට දේ සිරි සැප දේ, එකේ නම් අව්ලක් නෑ. ඒත් පෝය දවසේ රා බිම නම් ටිකක් අව්ල් වගේ බන්.

    Api eeye biwwe bn :yes:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පැටියා;17839461 said:
    අඩොහ් කොලඹත් රා බෝතලේ 60යිනෙ (බාර් එකේ තියන රා නෙවෙයි ලෝකල් මදින ඒවා).
    ලුණු එක්ක බීපං ආය බොනවනං.

    :yes::yes::yes:

    Pahuvadata kohomada athal eka.... Bath room ekama Raa gada gahana kota :P