sinhalayo waren thopilata koyinda mewwa

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,925
    10,062
    113
    මගේ ජිවිතේ වැඩියෙන්ම වෙරි උනේ රා ගහලා .....කැම්පස් එකේ ටොඩ් මැච් එකේ....බිඩියි ,මන්යෝක්කයි,උරුමසුයි,ලුණු මිරිසුයි.....හැබැයි අපේ එවුන්ගෙන් බේරගන්න ගුලි කවලම් කරලා ...කොහොම මාර්කස් එකේ කන්ද නග්ගද කියලා මතක නැහැ ....හප්පා දවසක් මිසින් වෙලා....මෙමරි ලොස්ට්....පට්ට ආතල්
    :yes:
    පැටියා;17839461 said:
    අඩොහ් කොලඹත් රා බෝතලේ 60යිනෙ (බාර් එකේ තියන රා නෙවෙයි ලෝකල් මදින ඒවා).
    ලුණු එක්ක බීපං ආය බොනවනං.

    Eewa wadak na bn uba kiyana eewai 50% wathura daala peththak daanawa :yes: meeka gahen baaddi balan idalama gaththe
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17839461 said:
    අඩොහ් කොලඹත් රා බෝතලේ 60යිනෙ (බාර් එකේ තියන රා නෙවෙයි ලෝකල් මදින ඒවා).
    ලුණු එක්ක බීපං ආය බොනවනං.
    උම්බලකඩ තමා පට්ට බයිට් එක..:love:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලුණු ටිකක් දාලා
    ගම්බිරිස් අටෙකුත් හපලා බීපන්... පට්ට
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,925
    10,062
    113
    පොල් රා නම් වැඩක් නෑ මිට්ටෝ මට නම් අප්පිරියයි.
    Ridila :lol: mitto meewa thamayi supiri :yes:
    Apooooooo eeeye mala jaraaawa.....!!!!
    Evoque?
    :rofl::rofl:
    උඹට මැජික් වගේ නේ කුකුලො
    Ow ow mitto api dan raa gahala paadam karanne :yes:
    අපේ ගමෙත් යහමින් තිබේ..හහ්..හහ්..හා...
    Ela ela
    උම්බලකඩ තමා පට්ට බයිට් එක..:love:
    Api vegitarian mitto :yes: ridei
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    අම්මේ රා ඩිංගිත්තක් බිවුව කාලයක මතක නෑ බන්:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දවසක් අපි හතර දෙනෙක් බෝතල් 10ක් ගට්ටා :P දෙකක් ඉතුරු කරගන ගෙදරට ගෙනත් දුන්න.
    ඉටුරු 8 බිව්වා :P

    මෙන්න බයිට් නං බයිට්. හැබැයි මේ පොටෝ එක අපේ නෙමේ. නෙට් ඒකෙන් ගත්තෙ. මීට වඩා පට්ට එකක් තිබ්බ හොයාගන්න බෑ :dull:

    images