මන්චි බිස්කට් එක්ක රා බොන අනාත කුකුල්ලු..
දැන් ඉතින් දුවගෙන ඒයි මරු කියවයි![]()
byte tibbe na mitto
eeka nisa kade yawapu pons bisket genallaරා වලට මහ ලොකුවට වදින්නේ නෑනේ බන්

පොල් රා ද? තල රා ද?
කොහෙන්ද මල්ලි, මම එන්නම් උඹලගේ ගෙදර, මටත් බෝතලයක් දීපන්කො, සල්ලිත් දෙන්නම් . මම බීලම නැහැ. අරක්කු නම් කොහොමටවත් බොන්නේ නැහැ..
pallebadde galpaaye thamyi thiyenne mage yaaluwekge gewal laga gannawa nam kalin dawase oder karala thiyana ona. Man set karannam.