sinhalayo waren thopilata koyinda mewwa

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
avatar130929_23.gif
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අර එකෙක් කිව්වත් වගේ පස්ට බයිට් පොඩ්ඩනේ බන්...:lol:

    එල එල..බියර් වලට වඩා නම් හොඳා බං.....දේශීය නිශ්පාදනයක් නොවැයි ;);)
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    පට්ට රහයි රා. බීපු එඋන්ම තමා එක දන්නේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගේ ජිවිතේ වැඩියෙන්ම වෙරි උනේ රා ගහලා .....කැම්පස් එකේ ටොඩ් මැච් එකේ....බිඩියි ,මන්යෝක්කයි,උරුමසුයි,ලුණු මිරිසුයි.....හැබැයි අපේ එවුන්ගෙන් බේරගන්න ගුලි කවලම් කරලා ...කොහොම මාර්කස් එකේ කන්ද නග්ගද කියලා මතක නැහැ ....හප්පා දවසක් මිසින් වෙලා....මෙමරි ලොස්ට්....පට්ට ආතල්
    koi awruddeda uba out une?
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Apitanam owa magic newei sinhalayo :yes:
    Api owa bapu gaman genathla onion,miris,gammiris kudu karala bottle walata dala paya dekakin vithara thamai gahanne.
    Anna ehemai owa gahanna one.gahala palapanko patta :cool:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Lol bapu gaman beela wadak thiyenawada.pani raha vitharai.wadinnanam ewa tikak wela thiyenna one..:dull:
    Kohoma unath arakku wala athal eka newei.oken thiyenne wenama athal ekak.
    Pada arinnanam kiyaapu brand eka:rofl:

    pani rahata thama bonna one meemasso pitin. :dull:
    wadinna nan beepan gal:eek: morapuwama quality eka na ekai quality eka ganna oya aduma kuduma daanne. raa pot wala morapuwala quality eka ganna thama DCSL, seeni ehema daanne. ethakota wadinawa :eek:
    ape pol gas walath raa madda issara :P